yaluwo problem

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    machan simple ne? dan aye kauru hari illanna apuwahama oka pennala kiyapan mehema una kiyala. tharaha wenna epa machan aye mama katawath denne naha kiyala hithagaththa illanna epa machan ubalata therenne naha eke agayak naha, kochchara kiwwath mage de mama parissam karanawa wage katawath eka karanna baha kiyala, yaalukamuth nathi karaganna one nahane mage deyak denna bahai kiyala kiwwahama ne machan kiyala kiyala katha karapan
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    අනේ මන්ද බං ඉල්ලපුවම දෙන්න බෑ කියන්නත් බෑ. ලගදී දානෙකට ගිහින් මාම කෙනෙක්ට දුන්නා පොර
    බස් පදින එකෙක් පාගනවා 120 ට මොණරාගලදී. මම වත් එච්චර යන්නෑ බං . වැඩක් නෑ කතා කරලා :dull:

    තව තාත්තගේ යාලුවෝ සෙට් එකට කාරෙක දීලා හලාවත යන්න. ( එදා තාත්තත් එයාලා එක්ක ගියා ) පැදපු එකා රේඩියේටරේ මූඩිය
    පොට පන්නල වහලා මගක් ගිහින් වතුර හිදිලා හීට් එක නැගල මල මගුලක් වෙලා :sorry::dull:.

    ඒ දවස් වල නයිට් ෂිෆ්ට් එකට යනකොට බයික් එක උදේට ගෙනත් දෙන්නම් කියලා ලයිසන් වත් නැති
    එවුන් ඉල්ලනවා බං, ඒ මදිවට රෑ මැද බීලා අනූ නමයෙන් දවසක් බේරිලා තියෙන්නේ. බැරිම තැන බයික් එකේ ඇවිත් හෙල්මට් හංගලා බස් එකේ ආවේ කියලා කියනවා
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    යාළුවා හරි මනුස්සයෙක්නං වෙන කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලගත්තානං තමන්ගේ දේකටත් වඩා හොඳින් ඒක පරිස්සං කරන්න ඕනේ.වෙන කෙනෙක්ගේ දෙයක වටිනාකම තේරෙන්නේ නැති මිනිස්සුන්ට මම නං කියන්නේ දෙන්න එපා කිසි දෙයක්.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    hari haman yaluwek nan ochchara watina dewal illanne na ban mokada monahari unoth yalukama nathi wei kiyana bayata :yes: gedara waahana walin kohe hari yaddi drive karanna deela thiyenawa ehema aran gihin naha dawas ganan thaamanan :D man illalath na... habai machan mage lagama inna set eka mata loweth sure.. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට එහෙම කරදරයක් නෑ.. මොකද මං විතරයි බයිසිකලෙන් යන්නෙ.. මගේ යාලුවො වාහන වල යන්නෙ..:rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ
    යාළුවා හරි මනුස්සයෙක්නං වෙන කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලගත්තානං තමන්ගේ දේකටත් වඩා හොඳින් ඒක පරිස්සං කරන්න ඕනේ.වෙන කෙනෙක්ගේ දෙයක වටිනාකම තේරෙන්නේ නැති මිනිස්සුන්ට මම නං කියන්නේ දෙන්න එපා කිසි දෙයක්.

    ඔහොම යාලුවෝ වැඩක්නෑ බන්.දෙන්න එපා මම නම් කියන්නේ.කෙළගෙන ගිහින් කොහෙහරි වැද්දුවොත් මොකද කියපන් කරන්නේ?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    බයික් එකෙ බොඩ් එකක් ගහපන් "බයික් එක ඉල්ලා අමනාප නොවන්න" කියලා:D
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යාලුවන්ව අතේ දුරින් තියා ගන්න,.. එතකොට ඔහොම ප්‍රශ්න එන්නෙ නෑ............:dull::rofl:
     

    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    Uba paw ban. Ube yaluwo sirama yaluwo nam newei kiyalai hithenne.
    Bike ekata thiyena asawa tika tika ube hithen adu unama hugak prashna hariyai machan.
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ane tahukana yaluwo thoge.mona pakatada kiyapanko yaluwo? ubata kela wechcha dawasata thamange amma thaththa arenna oya eka pakekwath na.kelinma kiyapan kiyanna thieyna deyak moonata.matanam moka tharaha unath ekai nathath ekai.kiyana de moonata kiyanawa.un bike eka dunne na kiyala tharaha wenawanam mona hukana yaluwoda bn?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හරි යුඅලුවෙක් නම් උබටත් වඩා ඕක පරිස්සම් කරලා ගෙනත් දෙන්නේ,,, අන්න එහෙම උන් එක්ක යාලුවෙයම්