Yamaha FZ එකට දාන්න හොදම tyre එක?

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    Yamaha FZ එකට දාන්න හොදම tyre එක?

    Yamaha FZ එකේ ඉස්සරහ රෝදෙට දාන්න හොදම tyre එක මොකද්ද? MRF / CEAT ?

    තැන්ක්ස් :yes: