sedan car එකට දාන්න හොදම tyre එක මොකද්ද

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,504
    5,856
    113
    හෝම් ස්වීට් හෝම්
    Dunlop - Indonesia, the best
    මට තියෙන ඔප්ශන් දෙක එකක් යොකෝහමා අනික මැක්සීස්

    මැක්සීස් දුවන්න පුලුවන් කිව්වා
    යොකෝහමා එක අවුරුදු කීපයක් ඇතුලත සවුත්තු වෙනවා කිව්වා

    මොකක්ද ගන්නේ කියලා හිත හිත ඉන්නේ

    හතරම දාන්න ඕනේ එක සැරේ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,504
    5,856
    113
    හෝම් ස්වීට් හෝම්
    Maxxis kalin use karala tiyenawa ehema aulak nane
    මැක්සීස් එක තමා හොදම ඔප්ශන් එක තියෙන්නේ
    110 වගේ ටයර්, එලයින්මන්ට් ඔක්කොම

    ප්‍රස්නේ තියෙන්නේ මේ ගනං ටෑර් හොදයි කියන එක නේ මිනිස්සු
    මැක්සීස් තද වැඩී, සැප අඩුයි වගේ කතා එහෙන් මෙහෙන් ඇහෙනවා, ඒකයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    මට තියෙන ඔප්ශන් දෙක එකක් යොකෝහමා අනික මැක්සීස්

    මැක්සීස් දුවන්න පුලුවන් කිව්වා
    යොකෝහමා එක අවුරුදු කීපයක් ඇතුලත සවුත්තු වෙනවා කිව්වා

    මොකක්ද ගන්නේ කියලා හිත හිත ඉන්නේ

    හතරම දාන්න ඕනේ එක සැරේ
    ටයර් පදම් වෙන්න මාස 6ක්‌ විතර යනවා. මේ කාලේ මොක දැම්මත් ලෙලි යනවා. වැස්ස කලේ බලලා දාන්න. මගේ අත්දැකීම් හැටියට
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    mn damme federal 4m, kalin thibbe Michelin, comfort eke nm podi aduwak thiyenw