Yamaha FZ බයික් එකක් ගන්න පොඩි අදහසක් තියෙනවා මචන්ලා.ඒත් මේකේ එක එක වර්ග කෝටියක් විතර තියෙනවනේ.FZ 16/FZ S/FZ Fazer.

මම ඉතින් වැඩිය ඔව්වා ගැන දන්නේ නෑ නොවැ.හැබැයි Engine capacity එකනම් සේරගෙම එකයි.හ්ම්.

මට උදවු කරහල්ලකො මේවයින් හොඳ model එක තෝරගන්න.උඹලා ගාවත් මේවා තියෙන එව්වො ඇතිනෙ.

බොහොම පින්...