YAMAHA FZ බයික් වල ගණන් අඩු වෙලා

D-ICE

Active member
  • Jul 16, 2008
    718
    179
    43
    YAMAHA FZ බයික් වල ගණන් අඩු වෙලා

    YAMAHA FZ බයික් වල ගණන් අඩු වෙලා නේද? රු 52 000 කින්:rofl::rofl::rofl:...දැන් අලුත් ගාන 335000 කියල දාල තිබුන..VAT නතුව වෙන්න ඇති.YAMAHA SHOWROOM එකක දැක්කේ..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,629
    2,088
    113
    Nugegoda
    දැන් හැම බයික් එකකම වගේ මිල ටිකක් බස්සලා. බජාජ් බයික් හීරෝ වලත් මිල අඩු කරල කියල පත්තරේ දාල තිබුනේ