yamaha fz gana hoda naraka

Dec 25, 2014
9
0
0
Math fz ekak use kara..patta balance bike eka anik indian ena hama ekakatama wada..habai mage eke auruddak withara yaddi pickup adu una..I dnt know the reason.but I hv maintained as well..
Thel karana eka,sec hand market athin baluwama pulsar 150 ekak ganna kiyana ekai mage adahasa..ekath kisima aulak nathi bike ekak..
Thel gana wadiya hithanne naththam jade ekak ganin 3 kata supiri ekak ganna puluwan..
 
sunandamalli

Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    ස්තූතියි මචං රිප්ලයි එකට‍. දැන්නම් fz eka 3.48 fz-s eka 3.60 ක් විතර වෙනවා. ඔයා කියන විදියට නම් බයික් එක අවුලක් නෑ නේද.

    awulak ne mcn. bike ekata ena tyr set ekai parts wala mila wedi ekai erenna anith indian bike ekka baladdi supiri bike eka. thel wedakaranawa 40k wage
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මගෙත් තියෙන්නේ FZ 16 එකක් කියන්න තරම් වරදක් නැ බන් ඔන්න වියදම් ටිකක් වැඩි වගේ කලින් තිබුනේ ඩිස්ක්කවරියක් 135 එකට වඩා වියදම් බන් මට ඔන්න බන් පට්ටම බැලන්ස් එකක් තියනවා බයික් එකේ
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    මගෙත් තියෙන්නේ FZ 16 එකක් කියන්න තරම් වරදක් නැ බන් ඔන්න වියදම් ටිකක් වැඩි වගේ කලින් තිබුනේ ඩිස්ක්කවරියක් 135 එකට වඩා වියදම් බන් මට ඔන්න බන් පට්ටම බැලන්ස් එකක් තියනවා බයික් එකේ

    oyata kiyanna puluwanda mona wage dewal walata wadi pura wiyadam yanne kiyala?
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Math fz ekak use kara..patta balance bike eka anik indian ena hama ekakatama wada..habai mage eke auruddak withara yaddi pickup adu una..I dnt know the reason.but I hv maintained as well..
    Thel karana eka,sec hand market athin baluwama pulsar 150 ekak ganna kiyana ekai mage adahasa..ekath kisima aulak nathi bike ekak..
    Thel gana wadiya hithanne naththam jade ekak ganin 3 kata supiri ekak ganna puluwan..

    machan mama dan use karanne pulsar 135 ekak. mata hitenawa bajaj ekakata wada yamaha ekak hodai kiyala.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    fz eka bara naa. eenisa controlling hondai. but spare parts are more expensive than pulsar. and second hand market sucks. not worth da money
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    oyata kiyanna puluwanda mona wage dewal walata wadi pura wiyadam yanne kiyala?

    ෆ්‍රී සර්විස් කිවුවට එකටත් සල්ලි යනවා බන් මගේ බන් පිටි පස්සේ බ්රේක් පලු හිර වෙලා ඒවා අලුතෙන් එහෙම දැම්මා බන් තව පුල් ඉන්සුරන්ස් එකක් දැම්මා බර වියදම් උනා බන් ඒවාට දැන් ආයේ ඉස්සරහා ඩිස්ක් එකෙන් සද්දයක් එනවා එකත් බලන්න ඕනා බන් ඕවා තමා බන් ඉතින් වියදම් :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Bike padinna asawak thiyana kenekta ganna puluwan hondama indian bike eka.

    Habai ithin car ekak ganna bari kamata bike ekak ganna, godak thel karanna, labetama gaman yanna bala poroththu wenawa nam hero hunk,pulsar 150, honda unicorn wage ekak ganna
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Bike padinna asawak thiyana kenekta ganna puluwan hondama indian bike eka.

    Habai ithin car ekak ganna bari kamata bike ekak ganna, godak thel karanna, labetama gaman yanna bala poroththu wenawa nam hero hunk,pulsar 150, honda unicorn wage ekak ganna

    thanks admin aye.....:D:D:D:D:D