මේකයි මචන්ලා සීන් එක..ඊයෙ මන් බයික් එක සර්විස් එකට දාල ගෙනාවට පස්සේ බයික් එකේ එන්ජින් වෝනින් ලයිට් එක පත්තු වෙලාම තියෙනවා
..මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද..
..මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද..
..මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද..Service karapu thanatama aran yanna un monawa hari galawala ai hariyata hai karala naha

servise kara pu thanata geniyapan habayi langama hitapn .nathnam un athulen light eka galawala dayi ,
habai machan light eka galawala nam unta berenna wenne na..mokada key eka dala on kalama okkoma lights tika eka parak paththu wela niwenna onene..


මේකයි මචන්ලා සීන් එක..ඊයෙ මන් බයික් එක සර්විස් එකට දාල ගෙනාවට පස්සේ බයික් එකේ එන්ජින් වෝනින් ලයිට් එක පත්තු වෙලාම තියෙනවා..මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද..
case eka hadagattada bn ?
engine check eka direct connect wenne carb eke tps ekata. eke shocket eka galawala sudda karala aith connect karala balanna. cdi eke shocket ekath galawala aith connect karala balanna. hari giye nattam kiyanna![]()



machan uba kiwa widiyata man dan gihin carb eka laga baladdi plug karala nathi socket ekak ahu una..eka plug karapu gaman wade hari..man hithanne iye service eke carb eka galawapu ekata meka plug karanna amathaka wenna anthi..thanks machan help ekata...wade goda giya...
++3