Yamaha Fz with HID BI-XENON Projectors Lens Kit

nipunanps

Junior member
  • Oct 28, 2006
    202
    14
    18
    මෙතන..... / ගම්පහ
    අඩේ අයන් මෑන් පපුවේ ගහන් ඉන්නෙත් ඕකක් නේද?
    11.gif

    Xenon නම් අනේ මන්දා..ඕවා රෑට දාන් යනකොට බැනුම් කෝටියයි..
    එකෙන්ම දැන් හෝ නොදැන් සමහර උන් හෙඩ් එක ගහන් යනවා..
    මේ අතර් ඉදිරියෙන්ම ඉන්නේ ටාටා බට්ටෝ හා ළඟදි ආපු 4 ස්ට්‍රෝක් 3 වීලර්..
    මම හිතන්නේ ලෝකෙන්ම හෙඩ් ලයින් දාන් වැඩියෙන්ම වාහන එලවන රට ලංකාවද කොහෙද...

    :dull::dull::dull:

    LOL :shocked: :no: :eek: :confused: ;)
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    බයික් එක වලවල් වල වැටෙද්දි, ගැස්සෙද්දි hid එක blink වෙන්නෙ ඇයි?