චිරි චිරි වැස්ස සහො HID BI-XENON Projectors Lens Kit එක ගැන දැම්මම මටත් ඒ ගැන දෙයක් කියන්න හිතුන.HID BI-XENON Projectors Lens Kit එක හුගක් bike වලට දාන්න පුලුවන්.මම HID එක දාල දැන අවු 3ක් වෙනව.මගෙ තියෙන්නෙ discover 135 එකක්.
මම දැන් Projectors Lens එකක් දාන්න හදන්නෙ....
අද මම පන්චිකාවත්ත පැත්තෙ රවුමක් දැම්ම.
Projectors Lens එක angel eye + devil eye ඵක්ක මට දෙන්නම් කියුව 5000ත් 6500 ත් අතර ගනන් වලට...
මේ දෙකම පන්චිකාවත්තෙ ගන්න තියනව...
ikman.lk ඵකේ 7500-11000 වෙනකල් තියනව.බොරැ කාරයන්ට අහුවෙන්න එපා....ලගදිම මම Projectors Lens එක දානව. එතකොට ඔක්කොම විස්තර දාන්නම්.....
HID, Projectors Lens ගැන ගැටලු තියනවනම් කියන්න....