HID / Angel Eye / Devil Eye ගැන සටහනක්

likepng.png
 

memahesh

Member
Apr 29, 2008
11
1
3
බැටරි එක බහින එකට Rectifier දෙකක් දල චාජ් වෙන්න දැම්මම හරිද HID බල්බ් හයි කරපු බයික් වලට
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    HID Kit Pulsar 150 සදහා සවිකිරීමේ විශේෂඥයෝ.....

    23vi2pi.jpg


    හරිදු සහ පුත්‍රයෝ සමාගම :yes: :D :)

    vzkohs.jpg


    මාලිගාවත්තේ ඉන්න කම්බ හොරුන්ට නොරැවටෙන්න.... පැමිණෙන්න හරිදු සහ පුත්‍රයෝ වෙත...... :D

    rvw17q.jpg



    2rqewhz.jpg


    :cool: දෙහි මිරිස් එල්ලපුවටත් එක්ක ලයිට් දාලා හයි කරපු HID...... :D

    2vljehl.jpg


    :P ලොවෙත් නෑ...... :cool:

    9ljw4z.jpg


    :) මෙන්න ඩිම් එක.....

    2zhjtiw.jpg


    :) මෙන්න හෙඩ් එක.....

    28rirmb.jpg

    :cool: මාත් HID දැම්මෝ....... 8000K කියලා තමා බොක්ස් එකේ නම් තිබ්බේ..... ඒ උනාට 6000K වගේ..... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    t6rspz.jpg


    කැ* පොලිස් පක්කෝ දෙන්නෙක් මාව ඈල්ලුවා සිංහලු..... උන්ගේ ආච්චිලට හාල් ගරන්න..... කැ* බල්ලෝ දෙන්නට හෙට බල්ලෝ වගේ මට ලයිසන් එක දීලා, සොරි සර් කියන්න තමා වෙන්නේ...... :lol:

    මම මග එනකොට, ඩබල් ලයිට් ත්‍රී වීල් එකක් හෙඩ් ගහගෙන එනවා.... ඒ ෆොන්ස් ට මම හෙඩ් එක දෙපාරක් ගහලා ඩිම් කරන්න මතක් කරලා දුන්නහම, ඊට ටිකක් එහායින් මේ පොලීස් පක්කෝ දෙන්නා මාව නවත්තගත්තා..... ගොන් හරක් දෙන්නා, මට කියනවා, මම ගහලා තියෙන LED ලයිට් දෙක අනිත් අයට හිරිහැරයක්ලු...... :lol:

    මම කිව්වා ඒ දෙකේ එලියත් නෑ කියලා.... ඒ ගමන, මට ඉස්සරහට කතා කරලා, හෙඩ් ලයිට් දාන්න කියලා, ලයිට් එකේ එලිය වැටෙන හරියම බලලා කියනවා, මේ බලන්න ඉස්සරහට එන එකාට අමාරු කියලා...... :rofl:

    මම කිව්වා, ලංකාවේ තහනම් කෙල්වින් 6000ට වැඩි ලයිට්, මේක කෙල්වින් 4300 යි කියලා..... එක හොට්ටෙක් අහනවා ඒ කොහෙද එහෙම තියෙන්නේ කියලා..... මම කිව්වා නීති පොත් වල තියෙන්නේ එහෙම තමා කියලා..... ඒ ගමන ඌට මල පැනලා, මෙයා නීතිය කියලා දෙන්න එනවා කියලා, ඕක ලියලා දුන්නා..... මමත් ආ දීපන් කියලා, ඕක අරන් ආවා..... හෙට හොට්ටෝ දෙන්නට කියලම ගෙන්ව ගන්නවා....... :P

    ඕකුන් දෙන්නට ඔය නීතිය කියලා දෙන්න, ඕක තියෙන තැනක් මට කියපල්ලාකෝ....... :D :yes:
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    machan HID noda kadenadda white light eka daganna. Mage bike eka self start witharai thiyenne. FZ fazer ekak. Head light dekak enwa. sory thamai HID dammoth.udeta start karanna wenne na.
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    thanks for the info machan....loku asawak thiyanwa car ekatay bike ekatay dekatama da ganna .....wadeta bahala udawwak ona unoth ahnnam....
    jaya wewa......
    rep ++
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    niyamai machan nodanna deyak dana gaththe
    HID noda head light eke eliya wadi kara ganna karamayak nadda machan
    maginto tiyenne bike eke
    rata penawa madi machan