Yamaha Guitar

කණියා

Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    මචංලා Wow.lk එකෙන් Yamaha C40 ගිටාර් එකක් credit card එකෙන් ගෙවන්න ගන්න බැලුවේ. Wow එකෙන් ගත්තට අවුලක් යන එකක් නැද්ද? Entry level Guitar එකක් විදිහට Yamaha C40 හොඳයිද?:):):)
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    C40 patta.. :) Classical play krnna idea 1k tynwa nm C70t palayan :)

    මට ගිටාර් ගැන ලොකු අයිඩියා එකක් නෑ මචං.. නිකං සිංදුවක් ගහන්න ඉගෙනගන්න ආසාව තියෙනවා:yes::yes:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    කණියා;22564018 said:
    මට ගිටාර් ගැන ලොකු අයිඩියා එකක් නෑ මචං.. නිකං සිංදුවක් ගහන්න ඉගෙනගන්න ආසාව තියෙනවා:yes::yes:

    ;) C40t patta puthi.. uba YAMAHA JAPAN 1k hoyganna balpan use karapu. C40 dan enne Indonesian 1k ;) JAPAN 1k kiri toiya.. patta sound ;) :) Used 1k gannwa nm poddak blala ganin Fret board 1k ada welada kyla ;) YAMAHA hodai mehe climate 1th :)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,406
    3,069
    113
    mageth thiyenne c40.
    beginner kenekuta hondama ekak mokada nylon strings nisa epa wenne na.
    warranty denne kawuda kiyala balanna ganna kalin. yamaha music centre nam ganna. nathnam ane mandaa. yamaha music centre eke onnam 12500-15 athare weyi.
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    උබ මචන් මුල ඉදල පටන් ගන්න එකෙන්නම් ඉස්සෙල්ලාම ලොකු ගානක් දීලා ගන්න ඕනේ නෑ. ගන්නවානම් යමහා සෙන්ටර් එකෙන්ම ගන්න
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    උබ මචන් මුල ඉදල පටන් ගන්න එකෙන්නම් ඉස්සෙල්ලාම ලොකු ගානක් දීලා ගන්න ඕනේ නෑ. ගන්නවානම් යමහා සෙන්ටර් එකෙන්ම ගන්න

    Wow.lk එකෙනුත් කියන්නෙ නම් yamaha music centre එකෙන් දෙන කතාවක්.:nerd::nerd:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    මචන් දන්න කෙනෙක් කියහන්කො Steel strings ද සින්දුවක් play කරද්දී ඇගිලිවලට පහසු nylon strings ද පහසු කියල, අහල තියෙනව play කරද්දී ඇගිලි කැපෙනව කියල ගොඩක්වෙලා play කරද්දී මොන එකේද කියල හරියටම මීටර් නෑ බන්, දන්නා කෙනෙක් කියහන්කො :) c70යක් තමා ගන්න ඉන්නෙ :yes::yes:
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    C40 eka nylon mthka vidiyta nm
    f310 ekakta vge ynna puluwnnm hodai sounds hodai c40ta vada
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    මචන් දන්න කෙනෙක් කියහන්කො Steel strings ද සින්දුවක් play කරද්දී ඇගිලිවලට පහසු nylon strings ද පහසු කියල, අහල තියෙනව play කරද්දී ඇගිලි කැපෙනව කියල ගොඩක්වෙලා play කරද්දී මොන එකේද කියල හරියටම මීටර් නෑ බන්, දන්නා කෙනෙක් කියහන්කො :) c70යක් තමා ගන්න ඉන්නෙ :yes::yes:

    First 2-3 weeks waldi agili valata amarui moka play karath eth ita passe callus enwa agili vla ethkota awlk na
    Usually nylon agili vlata lesii steel strings vlata vada but durability and loudness tikak adui
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    බිගිනර් කෙනෙක්ට සී40 එක රෙකමන්ඩඩ් කරන්න බෑ බං. ඕක ක්ලැසිකල් ගිටාර් එකක්. උඹ ඒ ස්ටයිල් එක ෆලෝව් කරනවනම් විතරක් ගනින්. ගිටාර් එකේ බිගිනර් කෙනෙක්ට ගැම්ම එනේනේ රිදම් ගහද්දී, කෝඩ් ස්ට්‍රම් කරද්දී. ඕකට ගැලපෙන්නේ f310 එක. ඒක ගනින්. තව විස්තර ඕනනම් අහපං.
     
    • Like
    Reactions: Nathen James

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    බිගිනර් කෙනෙක්ට සී40 එක රෙකමන්ඩඩ් කරන්න බෑ බං. ඕක ක්ලැසිකල් ගිටාර් එකක්. උඹ ඒ ස්ටයිල් එක ෆලෝව් කරනවනම් විතරක් ගනින්. ගිටාර් එකේ බිගිනර් කෙනෙක්ට ගැම්ම එනේනේ රිදම් ගහද්දී, කෝඩ් ස්ට්‍රම් කරද්දී. ඕකට ගැලපෙන්නේ f310 එක. ඒක ගනින්. තව විස්තර ඕනනම් අහපං.
    aluthen ekak gannakota balanna ona ewa tikak kiyapnko (used or New)
    15 ta adu hoda guitar ekakuth kiypan
     
    • Like
    Reactions: Sexy Somapala

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    aluthen ekak gannakota balanna ona ewa tikak kiyapnko (used or New)
    15 ta adu hoda guitar ekakuth kiypan

    15 ගිටාර් එකකට වියදම් කරන්න පුලුවන්නම් 16 තියෙන f310 එකක් ගනින්. මේ කාලේ නත්තල් නිසා Yamaha Music Center එකේ Offers ඇති. ආසාවට ගිටාර් ගහන්න හරි ගිටාර් ගහන පළවෙනි පාරට හරිනම් C40 වගේ ක්ලැසිකල් ගිටාර් ගන්න එපා. නයිලෝන් නූලට වැඩිය ස්ට්‍රින්ග් එකේ එන සද්දේ රිදම් ගහද්දි පට්ට ගති. 15 විතර වයිනීස් ගිටාර් තියෙනවා ඈම්ප් කරන්න පුලුවන්. ගොඩක් අය ඒ නිසා ඒවා ගන්නවා. මම නම් කියන්නේ ඒවා ගන්න එපා. උඹට ඒවායේ වෙනස දැන්ම තේරෙන්නේ නෑ. අවුරුද්දක් දෙකක් විතර ගිටාර් එක හුරු වුණාම f310 එක ගත්ත එක උඹ ගත්ත හොද තීරණයක් කියලා හිතෙනවා.

    අලුතින් ගිටාර් එකක් ගන්නකොට බලන්න ඕනා මොනවද කියලා අහලා තිබ්බා. Yamaha Music Center එකෙන් ගත්තම ඔය ප්‍රශ්නේ එන්නේ නෑ. උන්ගේ Customer Service එක හොදයි. බ්‍රිජ් එකයි ස්ට්‍රින්ග් එකයි අතර දුර අඩු එකක් ගනින්. එතකොට බාර් කෝඩ් ගහද්දි ලේසි වෙනවා.