Yamaha Guitar

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka
    මචන් දන්න කෙනෙක් කියහන්කො Steel strings ද සින්දුවක් play කරද්දී ඇගිලිවලට පහසු nylon strings ද පහසු කියල, අහල තියෙනව play කරද්දී ඇගිලි කැපෙනව කියල ගොඩක්වෙලා play කරද්දී මොන එකේද කියල හරියටම මීටර් නෑ බන්, දන්නා කෙනෙක් කියහන්කො :) c70යක් තමා ගන්න ඉන්නෙ :yes::yes:

    Machn, mama normal acoustic ekai,classical ekai dekama use karala thiyenava. Mama nam kiyanne normal songs play karanava nam acoustic ekakata yanna kiyala. Classical igena gannava nam classical guitar ekak ganna kiyala. Mama classical kiyala kivve oya nylon strings thiyena guitar ekata.
    Classical nokara classical guitar ekak ganna eka therumak ne kiyala thamai mata nam hithenne :)



     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Machn, mama normal acoustic ekai,classical ekai dekama use karala thiyenava. Mama nam kiyanne normal songs play karanava nam acoustic ekakata yanna kiyala. Classical igena gannava nam classical guitar ekak ganna kiyala. Mama classical kiyala kivve oya nylon strings thiyena guitar ekata.
    Classical nokara classical guitar ekak ganna eka therumak ne kiyala thamai mata nam hithenne :)




    :yes::yes::D අම්මෝ වටිනවා මචෝ ගොඩාක් ස්තුතී උබට :yes::yes:
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    15 ගිටාර් එකකට වියදම් කරන්න පුලුවන්නම් 16 තියෙන f310 එකක් ගනින්. මේ කාලේ නත්තල් නිසා Yamaha Music Center එකේ Offers ඇති. ආසාවට ගිටාර් ගහන්න හරි ගිටාර් ගහන පළවෙනි පාරට හරිනම් C40 වගේ ක්ලැසිකල් ගිටාර් ගන්න එපා. නයිලෝන් නූලට වැඩිය ස්ට්‍රින්ග් එකේ එන සද්දේ රිදම් ගහද්දි පට්ට ගති. 15 විතර වයිනීස් ගිටාර් තියෙනවා ඈම්ප් කරන්න පුලුවන්. ගොඩක් අය ඒ නිසා ඒවා ගන්නවා. මම නම් කියන්නේ ඒවා ගන්න එපා. උඹට ඒවායේ වෙනස දැන්ම තේරෙන්නේ නෑ. අවුරුද්දක් දෙකක් විතර ගිටාර් එක හුරු වුණාම f310 එක ගත්ත එක උඹ ගත්ත හොද තීරණයක් කියලා හිතෙනවා.

    අලුතින් ගිටාර් එකක් ගන්නකොට බලන්න ඕනා මොනවද කියලා අහලා තිබ්බා. Yamaha Music Center එකෙන් ගත්තම ඔය ප්‍රශ්නේ එන්නේ නෑ. උන්ගේ Customer Service එක හොදයි. බ්‍රිජ් එකයි ස්ට්‍රින්ග් එකයි අතර දුර අඩු එකක් ගනින්. එතකොට බාර් කෝඩ් ගහද්දි ලේසි වෙනවා.

    Thanks මචං :love::love:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    C40 classical bandayak. umba play kerane yane monada? aluthen igena ganna ekekta classical bhandekin wadak na echara
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    Matath ekak ganta oni bn
    Nikn oya sinduwak kiyana gaman athal ekata ghanna
    Youtube eken balala wage poddk igenaganna tibbama ati
    Loku loku wada walata neme
    Meke aya kiyana widihta bluwama f310 kiyna eka tama hoda neda ganna?
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    මම Yamaha music centre එකට කෝල් කලා..
    මේ දවස් වල සම්පත් credit card වලට Offer එකක් තියේලු 15% discount + 20 month 0 interest installment :love::love::love:
    F310 එක 16ක් වගේ වෙන්නේ
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    C40 eka hodatama athi....entry / beginner lever nemi...eta wada ewatath athi...its all about playing :) WOW.lk gana nam dan na....