Yamaha Guitar

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    angili kapenawa ban. epa wenawa anthimedi. pahuwadata bath kaddith ridenawa.

    ඇඟිලි කැපිල තමයි පදම් වෙන්නේ :yes::yes:
    ස්ට්‍රින්ග්ස් ගිටාර් එකයි නයිලෝන් ගිටාර් එකයි ප්ලේ කරන්නේ විදි දෙකකට
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    F310 එක හොදයි
    උබට පුරුදු වෙන්ඩනේ
    කාලයක් පාවිච්චි කරන්ඩත් පුළුවන්
     
    • Like
    Reactions: charee

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    f310 එක ගනින්.. එක හොදයි..හැබැයි බලල ගනින්.. දන්නා එකෙක් එක්ක ගිහින්.. යමහා එකෙන් ගනින්..තව මාසෙකින් වගේ සෙල් දායි
    හැබැයි.. ස්ටීල් ගනින් ..නැත්නම් උබට ක්ලැසික් ගිටාර්ම හොයන්න වෙනවා ගිටාර් ගහන්න... ආසාව තියෙනවනම් ගහනවා මොකක් උනත්..
    ඇගිලි පදම් උනාම හරියනවා...
    ඉන්ටර්නෙට් එකේ ඕනෑතරම් ලෙසන් තියෙනවා ඉගෙන ගන්න.. ඒවායින් ඉගෙන ගනින්..අරගෙන..
    මොනවහරි තිබ්බොත් අහපන්...
     
    • Like
    Reactions: charee

    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura

    Ow machan mama yamaha eken tamae ganna inne.thanx reply kalata
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,405
    3,068
    113
    ඇඟිලි කැපිල තමයි පදම් වෙන්නේ :yes::yes:
    ස්ට්‍රින්ග්ස් ගිටාර් එකයි නයිලෝන් ගිටාර් එකයි ප්ලේ කරන්නේ විදි දෙකකට
    moka thibbath wadak na ban kammalikama ta. mata thama hariyata ba:lol: podi un hari iskole kaale hari patan gena thibba nam hari. dan ithin koheda.:P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,405
    3,068
    113
    f310 එක ගනින්.. එක හොදයි..හැබැයි බලල ගනින්.. දන්නා එකෙක් එක්ක ගිහින්.. යමහා එකෙන් ගනින්..තව මාසෙකින් වගේ සෙල් දායි
    හැබැයි.. ස්ටීල් ගනින් ..නැත්නම් උබට ක්ලැසික් ගිටාර්ම හොයන්න වෙනවා ගිටාර් ගහන්න... ආසාව තියෙනවනම් ගහනවා මොකක් උනත්..
    ඇගිලි පදම් උනාම හරියනවා...
    ඉන්ටර්නෙට් එකේ ඕනෑතරම් ලෙසන් තියෙනවා ඉගෙන ගන්න.. ඒවායින් ඉගෙන ගනින්..අරගෙන..
    මොනවහරි තිබ්බොත් අහපන්...
    math gaththe yamaha sale eken. c40 ekak.
    onnam ma gawa thiyanawa learn and master full course eka. 8.2gb wage. dvd dekak withara yayi.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Machn, classical igena gannava nam classical ekak ganna. normal play karanna nam metal strings thiyena ekak ganna, umba ahala thiyena eka wage. mama avurudu gaanak play kale metal strings thiyena ekak. Brand eka Starsun kiyala. Sai Sangeetha eken gaththe. Badu hodai.

    passe classical play karanava dekala ekak gaththa. aparade kiyanna be, classical music mata play karanna amarui. Classical guitar eka play karana vidiya wenas. eka wenama athal ekak ;)

    Metal strings play karaddi 2 months wage yanakan amarui. bt eeta passe agili hai wenava, season wenava wage. ethakan amaruwen katta kaa gena play karapan :)
    atha ariyoth aparade :)
     
    Last edited:
    • Like
    Reactions: charee

    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    Machn, classical igena gannava nam classical ekak ganna. normal play karanna nam metal strings thiyena ekak ganna, umba ahala thiyena eka wage. mama avurudu gaanak play kale metal strings thiyena ekak. Brand eka Starsun kiyala. Sai Sangeetha eken gaththe. Badu hodai.

    passe classical play karanava dekala ekak gaththa. aparade kiyanna be, classical music mata play karanna amarui. Classical guitar eka play karana vidiya wenas. eka wenama athal ekak ;)

    Metal strings play karaddi 2 months wage yanakan amarui. bt eeta passe agili hai wenava, season wenava wage. ethakan amaruwen katta kaa gena play karapan :)
    atha ariyoth aparade :)
    Thanx for the advice machan...mama metal strings thiyena ekak ganna balan ne.mata normal tamae play karan na one.. rep 12
     
    • Like
    Reactions: senewimala1988

    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    math gaththe yamaha sale eken. c40 ekak.
    onnam ma gawa thiyanawa learn and master full course eka. 8.2gb wage. dvd dekak withara yayi.

    mat yamaha eken tamae machan ganna inne.oya gava tiyena learning course eka online tiyenavada machan download karan na..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Thanx for the advice machan...mama metal strings thiyena ekak ganna balan ne.mata normal tamae play karan na one.. rep 12
    umba digatama play karanavada? Yamaha ekak ganna hinda ahuwe. ehema nathnam umbata Sai Sangeetha eken wena brands walin eeta aduwen ganna puluwan. Yamaha vunath eke thiyenava. BTW, moken ganna giyath play karanna danna yaaluwek ekkan yanna. eyaata play karala balala hodada kiyala ahala ganin. samahara ewwa play karanna amarui. even from good brands :)