Yamaha Guitar

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඇඟිලි කැපිල තමයි පදම් වෙන්නේ :yes::yes:
ස්ට්‍රින්ග්ස් ගිටාර් එකයි නයිලෝන් ගිටාර් එකයි ප්ලේ කරන්නේ විදි දෙකකට

agili ksapenaata ara pettak wage eken gahuwa nm hari neh:yes:
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    agili ksapenaata ara pettak wage eken gahuwa nm hari neh:yes:

    කෙල්ල ටපලගෙන :P

    මුලින්ම කෝඩ්ස් ප්ලේ කරද්දී ටිකක් තදින් ෆ්‍රෙට් බෝඩ් එක අල්ලන්ඩ ඕනේ
    නැත්තන් හරියට සද්දේ එන්නේ නෑ

    එතකොට ඇගිලි රිදිලා නිකන් කරගැට වගේ එන්ඩ ගන්නවා
    මාස ගානක් යද්දී හොදටම වගේ ගොරෝසු වෙනවා

    guitarist-fingers-with-calluses.jpg

    Pick එක තියෙන්නේ එක තාලෙකට කම්බි ඔක්කොම ප්ලේ කරන්ඩ ලේසි වෙන්ඩ තියන පොඩි ගැජට් එකක්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,420
    3,092
    113
    කෙල්ල ටපලගෙන :P

    මුලින්ම කෝඩ්ස් ප්ලේ කරද්දී ටිකක් තදින් ෆ්‍රෙට් බෝඩ් එක අල්ලන්ඩ ඕනේ
    නැත්තන් හරියට සද්දේ එන්නේ නෑ

    එතකොට ඇගිලි රිදිලා නිකන් කරගැට වගේ එන්ඩ ගන්නවා
    මාස ගානක් යද්දී හොදටම වගේ ගොරෝසු වෙනවා

    guitarist-fingers-with-calluses.jpg

    Pick එක තියෙන්නේ එක තාලෙකට කම්බි ඔක්කොම ප්ලේ කරන්ඩ ලේසි වෙන්ඩ තියන පොඩි ගැජට් එකක්

    iskole yana kale kungfu films balala wali purawapu tin walata gahanawa e wage wenna. onna oya wage thamayi anthime :lol:
     
    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    Mama ada gatta machan yamaha eken guitar eka.kastiya kiwwa vage chords allan na gihamanam egili valata taru penava