Yamaha Mate 50

kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
Machanla mn Ape thttage bike eka hadala ganna oni kiyala hituwa

tiyenne yamaha mate 50 bike ekak

CCYJxKp4yT1U7EeP8

mata bike weddongen podi help ekak one
me bike ekata silencer ekak hada ganna oni machan tiyena eka poddak aul

meka 2 stroc ekak nisa mawa poddak denuwath karapallako
mona widiyatada hadanna oni kiyala
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක මෙහෙමයි 2 ස්ටොක් බයික් වලට බැක් පෙශර් එක ඔනෙ එක නිසා තියෙන සයිලන්සරේම හදල හරි ඒ ජාතියෙ වෙන එකක් හොයල හරි තියන්ඩ වෙනව , වෙන ඒව තිබ්බම බයික් එක පිකප් නැ අදින් නැ. ඒක නිසා තියෙන එකම තියාගන්ඩයි තියෙන්නෙ.2T ගහල දුවන එකයි තියෙන්නෙ මම ගාව ඉස්සර තිබ්බ DT50 යක් :D
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    ඔක මෙහෙමයි 2 ස්ටොක් බයික් වලට බැක් පෙශර් එක ඔනෙ එක නිසා තියෙන සයිලන්සරේම හදල හරි ඒ ජාතියෙ වෙන එකක් හොයල හරි තියන්ඩ වෙනව , වෙන ඒව තිබ්බම බයික් එක පිකප් නැ අදින් නැ. ඒක නිසා තියෙන එකම තියාගන්ඩයි තියෙන්නෙ.2T ගහල දුවන එකයි තියෙන්නෙ මම ගාව ඉස්සර තිබ්බ DT50 යක් :D

    thiyena eke widiyatama hadawanna puluwanda bn . ehema hadanawada????
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    Mate 50 Automatic එකක් තියෙනව ලයිසන් නෑ බන් අවුරැදු බර ගානකින් ....ගියර් නෑ... පොඩි ශා‍ෆ්ට් එකක් තියෙනව ස්පීඩ් Low -High
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    Mate 50 Automatic එකක් තියෙනව ලයිසන් නෑ බන් අවුරැදු බර ගානකින් ....ගියර් නෑ... පොඩි ශා‍ෆ්ට් එකක් තියෙනව ස්පීඩ් Low -High

    ade owa nikanma walapallata danna epa bn. niyama bike jathiya bn , balahan thaaama supiriyata duwanawa bn , dn ena habakawal wage neme bn

    aurudu 26 withara welath thamath gahapu gaman start wenawa , light ehema okkoma weda dum parikshane eka parinma pass wenawa bn mage langa tina eka .