Yamaha MT15 Launch

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,247
    5,304
    113
    Panadura
    Jf9Qbr0.jpg

    Df4VeZp.jpg

    AHhoDtl.jpg

    6I9DApJ.jpg

    UGk35tv.jpg

    • Like
    Reactions: Shadow_01

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උබල මේ බයික් එකේ වැරදි හොයනවනම් කීපයක් කියන්නම්.

    01. හෙඩ්ලයිට් එක පට්ට චා. ටෝච් එකකුත් ඇන්න පල ශෙලෝටේප් එක්ක. එළිය මෙලෝ රහක් නෑ.

    02. ෆිට් ඇන් ෆිනිෂ් එක චා. යකඩ බාර් ඕනවට වඩා විසිබල්. ප්ලාස් ටික් කෑලි හයිය මදි ඇගිල්ලෙන් ඇන්න ගමන් දෙකට නැමෙනව. සමහර කෑලි අල්ලල එහාට මෙහාට කරන්න පුලුවන්.

    03. මේකෙ වම්පැත්තෙ ස්විචස් හෙන පිස්සුවක් කෙලල තියෙන්නේ. හෝන් එක තියෙන තැනට තියෙන්නේ සිග්ලන් ස්විචස්. ෆ්ලෑෂර් එකත් හෙන චා තියෙන විදිය.

    04. වම් පැත්තෙ සයිඩ් මිරර් එක තියෙන තැන නමේ දකුනු පැත්තේ තියෙන්නේ. සිමෙට්‍ර්කල් නෑ. :rolleyes:

    05. ඇලුමිනියම් එන්ජින් බ්ලොක් එකක් තියෙන්නේ. ගෙවෙනව වැඩි ෂක්තිය මදි. පුපුරන්න උනත් පුලුවන්.

    06. ලික්විඩ් කූලින් තිබ්බත් එන්ජිමේ දකුනු පැත්ත නෝමල්බයික් එකකටත් වඩා හීට් වෙනව කියල කියනව.

    07. එක්ස්හෝස්ට් පයිප්පෙ පට්ට කැතයි බයික් එකේ ඩිසයින් එකත් එක්ක මැච් වෙන්නෑ.

    08. ටොප් එන්ඩ් ෆර්ෆෝමන්ස් පට්ට අවුල්.

    09. ඉර එළිය වැඩි වෙලාට ඉන්ට්‍රමන්ට් කොන්සේල් එකේ දත්ත පේනව හොරයි.

    10. සීට් එක පට්ට චා. ලෑල්ලක් වගේ. දුර යන්න අමාරුයි පුක ඉවරයි.

    11. පිලියන් රයිඩට කරේ තමයි යන්න වෙන්නේ පොඩි රියර් එන්ඩ් එකක් තියෙන්නේ. මේක නම් මට අවුලක් නෑ. :D

    12. පිලියන් රයිඩගෙ ෆූට් පෙග්ස් රයිඩගෙ ෆූට් පෙග්ස් ලඟ තියෙන්නේ දෙන්නගේ කකුල් දෙක එකට වදින්න පුලුවන්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Ela ela machooo
     
    :yes: