මචෝ කවුරු හරි ඉන්නවද yamaha psr 630 keyboard එක ප්ලේ කරපු සහ ප්ලේ කරන අය..
ඉන්නව නම් පොඩ්ඩක් කියල දෙනවද කොහොමද මියුසික් ට්‍රැක් එකක් කරන්නේ..වෙන වෙනම instrument add කර කර ...
තව අනම් මනම් වැඩ කිඩ එහෙම ...

ඉන්නව නම් පොඩ්ඩක් කියල දෙනවද කොහොමද මියුසික් ට්‍රැක් එකක් කරන්නේ..වෙන වෙනම instrument add කර කර ...
තව අනම් මනම් වැඩ කිඩ එහෙම ...