පාවිච්චි කරන අය ඉන්නවද? 2nd hand or Brandnew Systems.. Brandnew තියෙනව NSF-160 කියල මොඩල් එකක්., (පහල පින්තූරේ) ඕක ඈම්ප් එකක් එක්කද එන්නේ, නැත්නම් ඈම්ප් එකක් වෙනම ගන්න ඕනිද:oo: Nsf 160 සවුන්ඩ් , බේස් කෝමද දන්නෑ:oo::love: