YAMAHA_FZ_ගන්න_කලින්

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes::yes:

    indian FZ එකක් ගන්න ඉන්න එවුන්ට මම ආයෙත් කියන්නෙ 3.80ක් අතේ තියනව නම් යමහ වලට ආස නම් කෙලින්ම ගන්න YAMAHA TRICKER එකක්. මම අවුරුද්දක් පැද්ද FZ එකට වඩා රුපියල් 50ක් 100ක් වැඩිපුර පෙට්‍රල් ගහන්න විතරයි.(මම කාර්බ් ඇතුලට අත ගැහුවෙ නෑ එලියෙන් පෙට්‍රල් ටිකක් ඇරල පැද්දෙ ටව්න් එකෙ 32-35 වැඩ කරා කිසි ගේමක් නැතුව.අනික අපි චාරයක් නැතුව පිකප් කරනව බ්‍රේක් ගහනව එහෙම ගිහින් ඉන්දියන් කරන්නෙත් මිට අඩුවෙන් ! ශේප් එකෙ පැද්ල මට කිප වතාවක් 37-38 කරල තිබ්බ. හරි ටියුන් එකක් කරල පැද්දොත් අනිවා 40 අල්ලන්න පුලුවන් මේකෙ. ) අනික් ඉන්දියන් වලට යන විදිහෙ වියදම් මොකුත් නෑ. පට්ටම ලාබයි. අනික ඒකෙ හුලන් මම ගහල පැද්දෙ ඉස්සරහට 17 පස්සට 25 (yamaha standerd ). එක පැට්ච් එකක් ගියේ නෑ කැලෙත් පැදල. තෙල් මාරු කරල වෙලාවට ෆිල්ටර් මාරු කරානම් අවුරුදු 100ක් දුවන්න පුලුවන් බාන්ඩෙ garanteed.මේකෙ ඔරි ජපන් dunlop ටයර් සෙට් එකත් ඉන්දියන් FZ එකේ ගානම වගේ. ඉතින් මොන රෙද්දටද ඉන්දියන් එකක් ගන්නෙ. නියම යමහ එක්ස්පිරියන්ස් එක ලොවෙත් ඉන්දියන් එකේ නෑ.

    05_Tricker_img-static.jpg

    අනේ ඕවනම් කියල වැඩක් නෑ බන්....:sorry:

    හොඳ ජපනෙක් පැද්දොත් ආයි ඕකක් අල්ලන්නවත් හිතෙන්නෑ. ඕකට 3යි ගානක් දෙනකොට හොඳ ජපනෙක් අරන් පට්ට ගහන්න බැරියෑ.:yes:
    අනිත් එක 200NS එක. ඒකට 4යි ගානක් දීල ගන්න එවුනුත් ඉන්නවා...:angry:
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මමත් බයික් එකක් ගන්නයි ඉන්නෙ. දන්නෙ නැති නිසයි අහන්නෙ FZ එකට වඩා Apache 2012 new beast same bloodline එක හොදයිද ??
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    මමත් බයික් එකක් ගන්නයි ඉන්නෙ. දන්නෙ නැති නිසයි අහන්නෙ FZ එකට වඩා Apache 2012 new beast same bloodline එක හොදයිද ??
    :confused::lol::lol:
    සින්හ නාද බලු කෙදිරිය. කව්ද ඕකට ඔය නම දැම්මෙ වාසගමකුත් තියනව නේද :lol::lol::lol:? ඔය මගුලක් වැටුනත් හැටහුටාමරක් ප්ලාස්ටික් කෑලි ටික පපඩම් වගේ කුඩු වෙන්නෙ. අර ෆ්ලේම්ද මොකක්ද කියන මගුලක් වැටිල පීචන් ප්ලාස්ටික් කෑලි+ හැඩල් දාන්න රුපියල් 15000ක් ගියා. මගේ XR එකට renthal acerbis rally කෑලිම දානව ඔය ගානට :P. ලොල් ඇයි ඔය අරුමොසම් කුනු ගොඩවල් සල්ලි දීල ගන්නෙ ?? :baffled::oo:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :confused::confused: ඉක්මන් එකේ බැලුවම හොන්ඩා AX1 ඒවා 150 000 ඉඳලා 300000+ වෙනකන් තියෙනවා. :baffled::baffled::baffled: සමහර අවුරුදු වල Reg කරපු බයික් වලට වඩා කලින් අවුරුදු වල reg කරපු බයික් අස්ප ගණන් දාලා තියෙනවා. :confused::confused: ඇයි ඒ??? ආටිෆිශල් මාකට් එකක් හදලද? :eek::eek:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    බින්දු;16138034 said:

    condition balapan... AX1 originaly made 1987-1994.

    number eka wadak na machan bike eka hodata naththan.

    mama use karana XR ekath T number ekak.samahara V W X wage namber XR wala mage eka tharan condition na. Japan bikes reg number balala newe ganna one, condition balala :yes:
     
    • Like
    Reactions: බින්දු

    thanks macho. උඹලගේ ත්‍රෙඩ් පෝස්ට් බලලා මටත් ලාවට වගේ ආස හිතුනා ජපන් බයික් එකක් ගන්න. :baffled::baffled: ඒක නිසා මේ දවස්වල පොඩ්ඩක් බයික් ගැන හොයලා බලනවා :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    බින්දු;16138326 said:
    thanks macho. උඹලගේ ත්‍රෙඩ් පෝස්ට් බලලා මටත් ලාවට වගේ ආස හිතුනා ජපන් බයික් එකක් ගන්න. :baffled::baffled: ඒක නිසා මේ දවස්වල පොඩ්ඩක් බයික් ගැන හොයලා බලනවා :yes::yes:

    :D:D:P

    help ekak one nam ahanna machan, danna deyaknam help karanawa. :yes:

    hoda bike ekak ganna :yes::yes:
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    :confused::lol::lol:
    සින්හ නාද බලු කෙදිරිය. කව්ද ඕකට ඔය නම දැම්මෙ වාසගමකුත් තියනව නේද :lol::lol::lol:? ඔය මගුලක් වැටුනත් හැටහුටාමරක් ප්ලාස්ටික් කෑලි ටික පපඩම් වගේ කුඩු වෙන්නෙ. අර ෆ්ලේම්ද මොකක්ද කියන මගුලක් වැටිල පීචන් ප්ලාස්ටික් කෑලි+ හැඩල් දාන්න රුපියල් 15000ක් ගියා. මගේ XR එකට renthal acerbis rally කෑලිම දානව ඔය ගානට :P. ලොල් ඇයි ඔය අරුමොසම් කුනු ගොඩවල් සල්ලි දීල ගන්නෙ ?? :baffled::oo:

    ජපන් එකක් ගන්නවනම් හොදට බලල ගන්න ඕනිනෙ. මට බයික් ගැන වැඩි දැනුමක් නැති නිසා අලුත් එකක් ගන්න කියල බැලුවෙ. ඒකයි ඇහුවෙ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    ජපන් එකක් ගන්නවනම් හොදට බලල ගන්න ඕනිනෙ. මට බයික් ගැන වැඩි දැනුමක් නැති නිසා අලුත් එකක් ගන්න කියල බැලුවෙ. ඒකයි ඇහුවෙ..

    ithin machan podi kattak kala hoya ganin hoda bike ekak. apith ehema katu kala chatar kala thama bike gaththe..:cool:
    ehema hoya ganna eke thiyanawa amuthu watinakamak :yes:
     
    gayan727

    Member
    Sep 17, 2008
    113
    2
    0
    Saho, mage yamaha fz eke issaraha tyre eka(MRF100/80-17) den gevila tiyenne.
    mata kiyapan ban aluten danna hoda tyre ekak.
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    ow ban mamath godak kal diwwa, FZ ake tyre aka mahatha nisa safety godak wadi, ahema ikmanata gewenne nahe ban.:D
    me thread aka pattapal boruwak :angry:

    Mamath Dan Aurudu 2 withara use karanne fz16 ekak..
    welawata service karanawa aniwaryenma..
    mama rear tyre eka maru kala..thawa oil sealer damma 2parak...
    front spocket eka demma 2parak
    thaamath baba wage tiyenne..
    kisima awlak nea,,
    eeth dan nam chain ekei rear spocket ekei kale nam hari
    petrol karanne
    4500rpm 5500rpm - 50kmpl
    5500 ta widi nam 40-50 athara thama..

    me kiyana leda mata nam ewith ne thama
    mama gawa wiyenne XB number ekak
     
    Last edited:

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    කොටු පැනීමට සුදුසුයි :lol:
    mchn man pulser ekak ganda baluwe 180yak 2008 model ekak :oo:
    ape godak un kiyanawa indian ganda epa. ganna eke japan ekak ganin kiyala. mage athe echara salli nathi nisa man eka ganda baluwe. mkada bn kiyanne ubala?​
     
  • Feb 19, 2014
    130
    19
    18
    මචන් මම ගාව තියෙන්නෙ පල්සර් එකක්...අරගෙන මාස 3 කින් වගේ මගේම වරදින් එන්ජින් එකේ පිස්ටන් එකක් කේස් වුනා....ගත්ත දවසෙත් තිබ්බ ඇම්මට 70 විතර පැද්දා....ඒත් මම කම්පැණි දැම්මා...දාපු ගමන් උන් බලලා කිව්වා ස්පීඩ් පැදලා තියෙනවා කියලා...මමත් පිලිගත්තා ඔව් කියලා....උන් මට එන්ජිම සම්පූර්නයෙන්ම හදලා දුන්නා ෆ්‍රී ඔෆ් චාර්ජ්....තව ටයිමින් චේන් එකෙ පොඩි සද්දයක් එනවා නොදැනෙන තරම්...ඒත් ඒක උන් කිව්වා මාරු කරන්න එපා අපරාදෙ තව දුවන්න පුළුවන් කියලා....මට නම් තේරුන විදියට උන් ගොඩක් වෙලාවට කස්ටමර් ගෙ පැත්ත ගන්නවා....හොඳ සර්විස් එකක් එහෙම දෙනවා....ඒ අතින් ඩේවිඩ් පීරිස් හොඳයි....බයික් වුනත් අවුලක් නෑ....වොරන්ටි එකක් ඇතුලෙ ඕන දෙයක් මාරු කරලා දෙනවා...තව සිද්දියක් වුනා කි මි 16900 ගානෙදි මගේ පිටිපස්සෙ බ්‍රක් ලයිට් එකෙන් එකක් පිච්චුනා....මගේ සර්විස් එක හැම 2500 කටම සැරයක් තිබ්බෙ නෑ...පලවෙනි 4 හරියට කලා...අනෙක්වා ගොඩක් වෙලාවට 5000 කට සැරයක් වගේ තමා වැටිලා තිබ්බෙ....ඒත් උන් ඒකත් මාරු කරලා දීලා වර්නින්ග් එකක් දුන්නා බයික් එක හොඳට තියා ගන්න ඕන නම් හැම 2500 කට සැරයක්ම සර්විස් කරන්න කියලා...දැනට 26000 ගානක් දුවලා තියෙන්නෙ.....
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    හිතුමතේ ජීවිතේ;16317347 said:

    mchn man aluth ekak nam newei ganda inne..second hand ekak..monawada mchn man balanda oni dewal :oo: