indian FZ එකක් ගන්න ඉන්න එවුන්ට මම ආයෙත් කියන්නෙ 3.80ක් අතේ තියනව නම් යමහ වලට ආස නම් කෙලින්ම ගන්න YAMAHA TRICKER එකක්. මම අවුරුද්දක් පැද්ද FZ එකට වඩා රුපියල් 50ක් 100ක් වැඩිපුර පෙට්රල් ගහන්න විතරයි.(මම කාර්බ් ඇතුලට අත ගැහුවෙ නෑ එලියෙන් පෙට්රල් ටිකක් ඇරල පැද්දෙ ටව්න් එකෙ 32-35 වැඩ කරා කිසි ගේමක් නැතුව.අනික අපි චාරයක් නැතුව පිකප් කරනව බ්රේක් ගහනව එහෙම ගිහින් ඉන්දියන් කරන්නෙත් මිට අඩුවෙන් ! ශේප් එකෙ පැද්ල මට කිප වතාවක් 37-38 කරල තිබ්බ. හරි ටියුන් එකක් කරල පැද්දොත් අනිවා 40 අල්ලන්න පුලුවන් මේකෙ. ) අනික් ඉන්දියන් වලට යන විදිහෙ වියදම් මොකුත් නෑ. පට්ටම ලාබයි. අනික ඒකෙ හුලන් මම ගහල පැද්දෙ ඉස්සරහට 17 පස්සට 25 (yamaha standerd ). එක පැට්ච් එකක් ගියේ නෑ කැලෙත් පැදල. තෙල් මාරු කරල වෙලාවට ෆිල්ටර් මාරු කරානම් අවුරුදු 100ක් දුවන්න පුලුවන් බාන්ඩෙ garanteed.මේකෙ ඔරි ජපන් dunlop ටයර් සෙට් එකත් ඉන්දියන් FZ එකේ ගානම වගේ. ඉතින් මොන රෙද්දටද ඉන්දියන් එකක් ගන්නෙ. නියම යමහ එක්ස්පිරියන්ස් එක ලොවෙත් ඉන්දියන් එකේ නෑ.
![]()



මමත් බයික් එකක් ගන්නයි ඉන්නෙ. දන්නෙ නැති නිසයි අහන්නෙ FZ එකට වඩා Apache 2012 new beast same bloodline එක හොදයිද ??





? ඔය මගුලක් වැටුනත් හැටහුටාමරක් ප්ලාස්ටික් කෑලි ටික පපඩම් වගේ කුඩු වෙන්නෙ. අර ෆ්ලේම්ද මොකක්ද කියන මගුලක් වැටිල පීචන් ප්ලාස්ටික් කෑලි+ හැඩල් දාන්න රුපියල් 15000ක් ගියා. මගේ XR එකට renthal acerbis rally කෑලිම දානව ඔය ගානට
. ලොල් ඇයි ඔය අරුමොසම් කුනු ගොඩවල් සල්ලි දීල ගන්නෙ ?? 

බින්දු;16138034 said:ඉක්මන් එකේ බැලුවම හොන්ඩා AX1 ඒවා 150 000 ඉඳලා 300000+ වෙනකන් තියෙනවා.
සමහර අවුරුදු වල Reg කරපු බයික් වලට වඩා කලින් අවුරුදු වල reg කරපු බයික් අස්ප ගණන් දාලා තියෙනවා.
ඇයි ඒ??? ආටිෆිශල් මාකට් එකක් හදලද?
![]()

condition balapan... AX1 originaly made 1987-1994.
number eka wadak na machan bike eka hodata naththan.
mama use karana XR ekath T number ekak.samahara V W X wage namber XR wala mage eka tharan condition na. Japan bikes reg number balala newe ganna one, condition balala![]()

ඒක නිසා මේ දවස්වල පොඩ්ඩක් බයික් ගැන හොයලා බලනවා 

බින්දු;16138326 said:thanks macho. උඹලගේ ත්රෙඩ් පෝස්ට් බලලා මටත් ලාවට වගේ ආස හිතුනා ජපන් බයික් එකක් ගන්න.ඒක නිසා මේ දවස්වල පොඩ්ඩක් බයික් ගැන හොයලා බලනවා
![]()






help ekak one nam ahanna machan, danna deyaknam help karanawa.
hoda bike ekak ganna![]()
තෑන්ක්ස් මචෝ. එහෙනම් මම මොනා හරි දැන ගන්න ඕන වුනාම කරදර කරන්නම් 
සින්හ නාද බලු කෙදිරිය. කව්ද ඕකට ඔය නම දැම්මෙ වාසගමකුත් තියනව නේද? ඔය මගුලක් වැටුනත් හැටහුටාමරක් ප්ලාස්ටික් කෑලි ටික පපඩම් වගේ කුඩු වෙන්නෙ. අර ෆ්ලේම්ද මොකක්ද කියන මගුලක් වැටිල පීචන් ප්ලාස්ටික් කෑලි+ හැඩල් දාන්න රුපියල් 15000ක් ගියා. මගේ XR එකට renthal acerbis rally කෑලිම දානව ඔය ගානට
. ලොල් ඇයි ඔය අරුමොසම් කුනු ගොඩවල් සල්ලි දීල ගන්නෙ ??
![]()
ජපන් එකක් ගන්නවනම් හොදට බලල ගන්න ඕනිනෙ. මට බයික් ගැන වැඩි දැනුමක් නැති නිසා අලුත් එකක් ගන්න කියල බැලුවෙ. ඒකයි ඇහුවෙ..


machanla... fz 1k backweel karana kohmada? danna kohuru hari inawa nam mata kiyanwada?

ow ban mamath godak kal diwwa, FZ ake tyre aka mahatha nisa safety godak wadi, ahema ikmanata gewenne nahe ban.
me thread aka pattapal boruwak![]()


හිතුමතේ ජීවිතේ;16317347 said:මචන් මම ගාව තියෙන්නෙ පල්සර් එකක්...අරගෙන මාස 3 කින් වගේ මගේම වරදින් එන්ජින් එකේ පිස්ටන් එකක් කේස් වුනා....ගත්ත දවසෙත් තිබ්බ ඇම්මට 70 විතර පැද්දා....ඒත් මම කම්පැණි දැම්මා...දාපු ගමන් උන් බලලා කිව්වා ස්පීඩ් පැදලා තියෙනවා කියලා...මමත් පිලිගත්තා ඔව් කියලා....උන් මට එන්ජිම සම්පූර්නයෙන්ම හදලා දුන්නා ෆ්රී ඔෆ් චාර්ජ්....තව ටයිමින් චේන් එකෙ පොඩි සද්දයක් එනවා නොදැනෙන තරම්...ඒත් ඒක උන් කිව්වා මාරු කරන්න එපා අපරාදෙ තව දුවන්න පුළුවන් කියලා....මට නම් තේරුන විදියට උන් ගොඩක් වෙලාවට කස්ටමර් ගෙ පැත්ත ගන්නවා....හොඳ සර්විස් එකක් එහෙම දෙනවා....ඒ අතින් ඩේවිඩ් පීරිස් හොඳයි....බයික් වුනත් අවුලක් නෑ....වොරන්ටි එකක් ඇතුලෙ ඕන දෙයක් මාරු කරලා දෙනවා...තව සිද්දියක් වුනා කි මි 16900 ගානෙදි මගේ පිටිපස්සෙ බ්රක් ලයිට් එකෙන් එකක් පිච්චුනා....මගේ සර්විස් එක හැම 2500 කටම සැරයක් තිබ්බෙ නෑ...පලවෙනි 4 හරියට කලා...අනෙක්වා ගොඩක් වෙලාවට 5000 කට සැරයක් වගේ තමා වැටිලා තිබ්බෙ....ඒත් උන් ඒකත් මාරු කරලා දීලා වර්නින්ග් එකක් දුන්නා බයික් එක හොඳට තියා ගන්න ඕන නම් හැම 2500 කට සැරයක්ම සර්විස් කරන්න කියලා...දැනට 26000 ගානක් දුවලා තියෙන්නෙ.....