yanne kohomada ?

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    138n gihin slave island bahala nawaloke paththeta payin ena puluvan neda? E langa neda Gangaraame temple eka thiyenne?
    mata mathaka vidiyata kiwwe, waradinam samawenna:baffled::sorry:
     

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    112 (මහරගම-කොටහේන) බස් ඒකේ ගිහින් බම්බලපිටියෙන් බැහැලා 100 බස් ඒකක නැගල ගංගාරාම වැව දැක්ක ගමන් බෙල් ඒත ගහල බැහැපං...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    138 පලයන්..
    යුමියන් ප්ලෙස් කිල්ස් එක ඉස්සරහඉන් බැහැපන්
    එතින් වමට
    (මහින්ත්න්නෙ ස්ලෙපල් ස්ට්‍රිට් එ පාර)
    කෙලින්ම ගියාම නවම් මාවත