මනුස්සයා ගේ ප්‍රසංගය නම් වටිනවා.....
හොදට ම වටින කතාව කිව්වේ යානි සහ ඔහු ගේ බෙර වාදකයා.
උපුටා ගැනීම-
යානි - ලබන වසරෙදිත් මම ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා.
දෙබස-
යානි - මම පුදුම වෙනවා ඔහුට මෙතරම් බෙර වාදනයට අවශ්‍ය ශක්තිය කොහෙන් එනවා ද කියලා....
බෙර වාදකයා - (ශ්‍රී ලංකා ක්‍රිකට් ටී ෂර්ට් එකක් ඇදගෙන සිටින ඔහු තේ කෝප්පයක් ඔසවා) තේ කෝප්පයකින්.............
උපුටනය අවසන්-
mama ilaga awrudde vip ganna salli ekathu karanawa sinhalayo
nakiya gold aran giyata hena aathane gold thibbe


api stage eka lagama
mama thama silver stand eke mulinma idagatte

(dawal 2.30 idan polime

)
hodama seat eke idagana atthal eke beluwa.
anika stage eken kelinma gahana spot light thope as wala



dath kukula wedanawen baritha™ wennathi
gold platinum naki mehe
