ඒ පාර විජය කුමාරතුන්ගවත් විකුනන්න පටන් අරගෙන. චන්ද්රිකා ඇන්ටි මේ ෆොටෝ එක දැක්කෙ නැත්ද දන්නෑ![]()
මෙච්චර පහත් තත්වෙකට වැටිලද මහින්ද මහත්තයා
අහලකින්වත් යන්නේ නැති විජහ කුමාරතුංගව විකුණන්නේ
බලන්න මහින්ද මාමාගේ නළල දිහා
කොළඹට එකක් මාතරට තවත් එකක් යාපනයට වෙනම එකක්
අහලකින්වත් යන්නේ නැති විජහ කුමාරතුංගව විකුණන්නේ
බලන්න මහින්ද මාමාගේ නළල දිහා
කොළඹට එකක් මාතරට තවත් එකක් යාපනයට වෙනම එකක්

.... කැත හිත...

... මම කිව්වෙ බොන කැදක් ගැන නෙවෙයි. ඒක ආත්තෝපදේශයක් 