Yapane ketha weda

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඒ පාර විජය කුමාරතුන්ගවත් විකුනන්න පටන් අරගෙන. චන්ද්‍රිකා ඇන්ටි මේ ෆොටෝ එක දැක්කෙ නැත්ද දන්නෑ :P

    මෙච්චර පහත් තත්වෙකට වැටිලද මහින්ද මහත්තයා
    අහලකින්වත් යන්නේ නැති විජහ කුමාරතුංගව විකුණන්නේ
    බලන්න මහින්ද මා‍මාගේ නළල දිහා
    කොළඹට එකක් මාතරට තවත් එකක් යාපනයට වෙනම එකක්
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙච්චර පහත් තත්වෙකට වැටිලද මහින්ද මහත්තයා
    අහලකින්වත් යන්නේ නැති විජහ කුමාරතුංගව විකුණන්නේ
    බලන්න මහින්ද මා‍මාගේ නළල දිහා
    කොළඹට එකක් මාතරට තවත් එකක් යාපනයට වෙනම එකක්

    මුස්ලිම් මිනිස්සු ඉන්න දිහාටත් දායිද දන්නෙ නැ වෙනස්ම එකක් :lol::lol::lol:
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    17080_1071549484435_1697091449_150291_303678_n.jpg
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මෙච්චර පහත් තත්වෙකට වැටිලද මහින්ද මහත්තයා
    අහලකින්වත් යන්නේ නැති විජහ කුමාරතුංගව විකුණන්නේ
    බලන්න මහින්ද මා‍මාගේ නළල දිහා
    කොළඹට එකක් මාතරට තවත් එකක් යාපනයට වෙනම එකක්

    ඕක තමයි කියන්නේ එව්‍රිරි තින්ග් ඊස් ෆෙයාර් ඉන් ලව්, වෝර් ඇන්ඩ් පොලිටික්ස් කියල.. :rofl:
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    දැන් මහින්දගෙ මොනාද ඔය කියන් උනූ කැද ???:lol::lol:

    චිකේ:angry:.... කැත හිත...:P මම අදහස් කලේ වෙන දෙයක්.. මූට හිතිල තියෙන දේ බලපල්ලකො...:rolleyes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    චිකේ:angry:.... කැත හිත...:P මම අදහස් කලේ වෙන දෙයක්.. මූට හිතිල තියෙන දේ බලපල්ලකො...:rolleyes:

    දැන් මමද මෙ කැද එකක් ගැන කිව්වෙ ??
    අනික කැද උනුයි කියලාත් කිව්වා
    මම ඇහුවෙ මොනාද කියලා
    උබ මෙ මගුලක් කතාකරනවා
    කැත හිත :no:
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    දැන් මමද මෙ කැද එකක් ගැන කිව්වෙ ??
    අනික කැද උනුයි කියලාත් කිව්වා
    මම ඇහුවෙ මොනාද කියලා
    උබ මෙ මගුලක් කතාකරනවා
    කැත හිත :no:

    අනේ.. උබ බබා :oo:... මම කිව්වෙ බොන කැදක් ගැන නෙවෙයි. ඒක ආත්තෝපදේශයක් :rolleyes:. කොයි දේත් හිතන්නෙ කැත හිතෙන්නෙ. ශේම් ඔන් යූ. :dull:
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    යූ ආර් සෝ ෆකින් රෝන්
    කාන්ට් යූ සී ඉට් ඊස් යූ

    එනෙවෙ මම යමි

    ඉට් ඊස් ඩෙෆිනීට්ලි නොට් මී.

    සී යු අරවුන්ඩ් ;)