Yaris 2024

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    පිස්සුද බං යාරිස් ගන්න . ත්‍රීවීල් එකේ ඉඩ තියනව ඊට වැඩිය . ෆ්‍රොන්ක්ස් එකකට පලයන් . ඔය එක එකා කියන ඒව නෙමෙයි පදින එකෙක්ගෙන් අහල බලපන් . පට්ට පෙනුමයි සැපයි දෙකම තියනව
     
    • Like
    Reactions: Spiderman.Ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    Moko kiyanne .ganna eka watinawada? 114k ? Wahana thawa ganan yai da ?
    දැන් තියෙන එක වාහනයක්වත් ඒ ගානට වටින්නෙ නෑ බන්, වාහනයක් ඕනමනම් ගනින්, නැත්තන් BYD එකක් ගනින් කන්න වෙන කට්ට දැනගෙන.
     
    • Love
    Reactions: Spiderman.Ayya

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,638
    8,427
    113
    In Your Heart
    දැන් තියෙන එක වාහනයක්වත් ඒ ගානට වටින්නෙ නෑ බන්, වාහනයක් ඕනමනම් ගනින්, නැත්තන් BYD එකක් ගනින් කන්න වෙන කට්ට දැනගෙන.
    Byd atto 1 thama ban . Ekath 70ta awoth gannawa. Mata wahana thiyenawa ban. Eth parana wahana 2k nisa baluwe . Ganna kiyala deyak na ban hemadema have .
     
    • Like
    Reactions: tharakaf

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,303
    113
    apoo pissuda bn ochchara ganak deela okak ganna. fronx eka hodai okata wada. hunduwak wage athula. plastic godak athula. 2 seat vahayak oka hari nam. dan vitz yaris market bahala tiynne. balala ganin.