ඔය ගිනි ගන්නෙ R22 gas එක වෙන්න ඇති නේද?
මට තියන සැකේ ගෑස් අඩුවෙලා හරි රෙපයොර් එකක් කරල හරි ගෑස් පුරවන්න ගියාම මුන් මොනව පුරවනව දන්නෙ නෑ.R134a enne. R22 awe godak parana wahana walata.

මට තියන සැකේ ගෑස් අඩුවෙලා හරි රෙපයොර් එකක් කරල හරි ගෑස් පුරවන්න ගියාම මුන් මොනව පුරවනව දන්නෙ නෑ.![]()