matath dan poddak awith thiyenne ban,api kana me magul kema nisa thamai me hema magulama
ඔව් බන් දැන් තියෙන්නේ පොල්තෙල් නෙමෙයි නේ ඒක තමයි මේකට මුල... පොල්තෙල් වලට මෙහෙම වෙන්නේ නෑ බන් එහෙම නම් අපේ දෙමවුපියන්ටත් මේ ලෙඩ තියෙන්න එපැ

matath dan poddak awith thiyenne ban,api kana me magul kema nisa thamai me hema magulama

යාළුවනේ ඉස්සෙල්ලාම කියන්නම් මේක කිසිම බෙහෙතක් promote කිරිල්ලක් නෙමෙයි මගේ අත්දැකීමක් තමය් බොලත් එක්ක බෙදා ගන්න හිතුවේ..... මේක දාන්න හිතුවේ එකෙක් දාලා තිබ්බ තෙඩ් එකක් නිසා මේ තියෙන්නේ ඒ තෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1781311
මට අඩු වයසින් කොලොස්ටෝල්, පෙෂර් දෙකම ආවා .... ඒ වගේම අක්මාවේ තෙල් ග්‍රේඩ් 1 වගේ තිබ්බා....මම දෙකටම බෙහෙත් ගත්තා..... හොද ඩොකෙක් ගෙන් තමයි මම බෙහෙත් ගත්තේ මට දුන්නේ පෙෂර් වලට Telday 40mg කොලොස්ට්රෝල වලට Lipitor 10mg ඒ වගේම අක්මාවේ තෙල් වලට Triptor කියන බෙහෙත් දිගින් දිගටම බෙහෙත් ගත්තත් කොලොස්ටෝල අඩු වෙනකොට අක්මාවේ එන්සයිම වැඩි වෙන්න ගත්තා ... අන්තිමට අක්මාව තෙල් ග්‍රේඩ් 1 තිබ්බ එක ග්‍රේඩ් 2 වලට ආවා ..... මගේ SGOT 140 පැන්නා AST එකත් 125 වගේ ආවා
ඔය අතරේ අපේ නෝනාගේ යාළුවෙක් එයාට කථා කරපු වෙලාවක මගේ ලෙඩ්ෙ ගැන කියලා එයාගේ හස්බන්ඩත් මට වගේම වෙලා...ලංකාවේ ඉන්නකම් ඒකත් බේත් බීලා අඩුවෙලා නැහැ එකා දැන් ඉන්නේ මාලදිවයිනේ එහෙ ගියාට පස්සේ එහේ ඩොක්ට කෙනෙක් එකට දිලා Liv.52 කියන ටැබ්ලට් එක. හැබැයි ඒ ඩොක්ට බටහිර වෛද්‍යවරයෙක් නෙමෙයිලු .... කොහොම හරි මාස දෙකක් විතර මේ ටැබ්ලට් එක ගත්තාම ඒකාට අඩු වෙලා .. ඉතින් ඔය විස්තරේ අපේ වයිප් මට කීවා... මම ඊලග පාර බේත් ගන්න ගියාම අපේ ඩොකට මේ ගැන කීවා අපේ ඩොක්ට මම කියපු එක ගනන් ගත්තෙවත් නෑ ඊට පස්සේ ඩොක්ට Triptor එක දවසට දෙපාරක් ගන්න කිවා... මටත් ඇත්තටම බේත බොන එක එපා වෙලා තිබ්බේ.... ඒ මදිවට එකම ටැබ්ලට් එක දෙපාරක් ගන්න කීවාම එපා වුනා ... ඕන එකක් වෙයන් කියලා මමත් Liv.52 එක අරන් බීවා මැරෙනවනම් මැරියන් කියලා හැබැයි ඒ අතරට මම පෙෂර්, කොලොස්ටොල් බේත දෙකත් අරන් මාස 3ක් බීවා
ගිය සතියේ මගේ රිපෝට් අරන් බැලුවා ඇත්තට දෙයියනේ කියලා SGOT 36 යි AST එකත් 38 වගේ ආවා මම ඩොක්ටට පෙන්නුවා ඩොකා කිවා දැන් හොදයි දිගටම එයා දීපු බේත බොන්න කියාලා එයා හිතන්න ඇති එයා දීපු එකට තමයි මට අඩු වුනේ කියලා එත් අර මම බීපු Liv.52 එකට අඩු වුනා කියලා මමයි දන්නේ
අක්මාවේ මට වගේ අවුලක් තියෙන් අය ඉන්නවනම් මේ බෙහෙත අරන් මාස දෙකක් බීලා බලන්න මේක ස්වාභාවිකව හදන ආයුර්වේද බෙහෙතක් ලු ඒකලු බටහිර ඩොකාලා එක් දෙන්න කැමති නැත්තේ
වැදගත් වුන අය ඉන්නවනම් අනිත් අයටත් කියන්න මේක මගේම අත්දැකීමක්![]()
ඔයාගේ කතාව ඇහුවාම මට මේක කියන්න ඕනේ.
1. ඔයා අරක්කු බීවේ නැත්නම් ඔයාට බොහෝ දුරට තියෙන්න ඇත්තේ NAFLD - non alcoholic fatty liver disease කියන ලෙඩේ. uss scan fatty liver grade 2 කියන එකෙන් එක පෙන්වනවා. ඔයාට බ්ලඩ් ප්‍රෙෂර් තියෙන නිසා ඔයා මහත නම් බොහෝ දුරට metabolic syndrome තියෙනවා වෙන්න පුළුවන්.
2. ඔයා ගත්ත lipitor කියන්නේ atovastatin. එකෙන් කොලොස්ටරෝල් අඩු කරනවා වගේම අක්මාවේ සයිල විනාශ වීම වලක් වනවා. එක නිසා මාස කිහිපයකින් ලිවර් එන්සයිම අඩු කරන්න පුළුවන්.
3. triptor is ursodeoxycholic acid. මේක බොහෝ වෙලාවට දෙන්නේ පිත මාර්ගය අවහිර වුනාම. obstructive liver diseases like primary billiary cirrhosis.. ඔබගේ අක්මාවේ තෙල් තැන්පත් වීමට මෙයින් කිසිම පලක් නැත.
4. ඔයා ඔය කියන බෙහෙත වගේ තව ඕන තරම් ඒවා තියෙනවා. hepachol, livmax වගේ. නමුත් ඒවායෙන් පොඩි සපෝර්ට් එකෙක් දෙනවා වුනත් රෝගය සම්පූර්ණයෙන් පාලනය කිරීම සීමා සහිතයි.
5. ඔබ දිගටම atovastatin ගත්ත නිසා සහ කමෙන් බීමෙන් පරිස්සම් වුන නිසා අඩු වුනා වෙන්න පුළුවන්.
ඕන තරම් ඔය වගේ රෝගීන් ගේ එන්සයිම statins වලින් පමණක්ම අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඔබගේ ඔය කියන බෙහෙත නිසාම අඩු වුනා කියන එකට මට එකග වෙන්න බැහැ .

අක්මාවෙ තෙල් ආවම රෝග ලක්ෂණ මොනවද බන්

matath kiwwa liver eke thel wena ledakata blood report balapu weleka, ekata hapechol kiala tablet ekak dunne mase iwara unama aye gattet naa. Hetama aye check karaganda one