https://www.npp.lk/policies/
පක්ෂය මාරු කිරීමත් සමග මන්ත්‍රීධුරය නැති වන ලෙස යෝජනාවක් ගෙනාවෙ මෙයාල විතරයි...
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජනාවකුත් ගෙනාව මතකයි..
නමුත් සම්මත වුණේ නැහැ..
ඔය පක්ෂයක් බදාගෙන ඉන්න එකෙන් ඇති හොඳක් නැහැ. ජෙප්පෝ හොරකම් කලේ නැහැ කියල කිව්වට ජෙප්පෝ කියන්නෙත් මේ රටේ මිනිස්සු. එක නිසා උන් අමුතු හොඳ, අමුතු උසස් මිනිස්සු කියල හිතාගෙන ඉන්න එකෙන් වෙන්නේ ආපහු පුක බිම ඇනෙන එක. මොකද අපි ජෙප්පෝ ටෙස්ට් කරලා නැහැ, ගෝටා ගැනත් ජනාධිපති වෙන්න කලින් මිනිස්සු හිතුවේ එහෙම, උගත්තු හිතුවෙත් ඒ විදිහට. අනික පක්ෂ දේශපාලනය අපේක්ෂකයෝ කරපු දෙන් සාමාන්‍ය මිනිස්සු ඉන්න ඕන මැදිහත්ව.
රනිල්ට කඩේ යනවා කියලා දෙයක් වත් ටොයියෝ කියලා දෙයක් වත් නෑ පුතා. රනිල් කියන්නේ කිසිම පසු පෙළක් නැති අමු ගොනෙක්. ඌට එහෙම media unit එකක් තිබ්බනම් අපි ඒවගේ ඉහළ තැන් වල ඉන්න ඕනේ. අපි ඔකගේ පක්ෂ කාර්යාලවල, තරුණ සංගම් වල තනතුරු පවා තිබුණා එවුන්. ඔය ගොබ්බයට එහෙම දෙයක් තිබ්බනං අපේ කොල්ලො නොදැන ඉන්න කිසිම විදිහක් නෑ.Dan bayyo toyyo eketa bahinne![]()
අපිට මේකෙන් ගොඩ එන්න ඕනේ නම් පක්ෂෙකට චන්දයක් දෙන්නම වෙනවා නේ දැන්. පක්ෂයක් නැතුව චන්දෙට ඉල්ලලා ගොඩ ඒමක් නැති වෙන්න තමා අපේ විවස්තාව හැදිලා තියෙන්නේ. මිට පෙර ආපු හැම එකාම ඇන්දුවා ගෝටා ටෙස්ට් කල එකෙකුත් නෙමේ. මම කියන්න මචන් මිනිස්සු දේශපාලන පක්ෂෙකට බැඳිලා ඉන්න ඕනේ ඒ පක්ෂේ සෙන්ටිමිටරෙකින් හරි පිට පනිනකන් විතරයි. ඊට පස්සේ එකට විරුද්ද වෙන්නත් ඕනේ. රටට දැන් නම් ඕනේ හොරකන් නොකරන නිතිය ගරු කරන සෙට් එකක් විතරයි. අනික්වා ඔක්කොම හැදෙන්නේ නිතිය හරියට තියන එකෙන්ම තමාඔය පක්ෂයක් බදාගෙන ඉන්න එකෙන් ඇති හොඳක් නැහැ. ජෙප්පෝ හොරකම් කලේ නැහැ කියල කිව්වට ජෙප්පෝ කියන්නෙත් මේ රටේ මිනිස්සු. එක නිසා උන් අමුතු හොඳ, අමුතු උසස් මිනිස්සු කියල හිතාගෙන ඉන්න එකෙන් වෙන්නේ ආපහු පුක බිම ඇනෙන එක. මොකද අපි ජෙප්පෝ ටෙස්ට් කරලා නැහැ, ගෝටා ගැනත් ජනාධිපති වෙන්න කලින් මිනිස්සු හිතුවේ එහෙම, උගත්තු හිතුවෙත් ඒ විදිහට. අනික පක්ෂ දේශපාලනය අපේක්ෂකයෝ කරපු දෙන් සාමාන්‍ය මිනිස්සු ඉන්න ඕන මැදිහත්ව.