කට්ටිය දන්නවා ඇතිනේ මේ දවස්වල ජාතික රූපවාහිනියේ විකාශනය වන යහපත් යහපත් මහරජ කියන Korean Drama එක.මේකෙ ඇත්ත නම Yi-San.ඒ වගේම Wind Of The Palace කියලත් කියනවා.මේක 2007 දි Munhwa Broadcasting Corporation(MBC) නාලිකාවෙ තමා විකාශනය වෙලා තියෙන්නෙ.Episode 77 කින් යුත් මෙම කතාමාලාව Lee Byung-hoon හා Kim Geun-hong කියන දෙදෙනා විසින් තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ.
මෙහි ප්‍රධාන චරිත වෙන්නෙ මෙන්න මේ දෙන්නා.
Lee Seo-jin
Han Ji-min
මේ කතාව කොරියාවෙ Jeongjo කියන රජතුමා වටා තමා ගෙතිලා තියෙන්නෙ.මේක සත්‍ය කතාවක්.
ඉතින් මේක බලන කට්ටිය ඉන්නව නම් මේ ත්‍රේඩ් එකට සෙට් වෙමු

.ඉස්සෙල්ල Dong-Yi කතාව යද්දිත් පට්ට ත්‍රේඩ් එකක් වැටිලා තිබ්බ.ප.ලි. :- කතාව බලන්නෙ නැතුව ඇවිල්ලා කතාවෙ වැරදි කියන්න එපා.Korean Film එකක්වත් බලලා නැති අය තමා මේවා හොද නෑ කියන්නෙ.
Last edited:



Thanks මචන් සප් එකට.