Yi-San යහපත් මහරජ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    Yi_San-poster.jpg

    කට්ටිය දන්නවා ඇතිනේ මේ දවස්වල ජාතික රූපවාහිනියේ විකාශනය වන යහපත් යහපත් මහරජ කියන Korean Drama එක.මේකෙ ඇත්ත නම Yi-San.ඒ වගේම Wind Of The Palace කියලත් කියනවා.මේක 2007 දි Munhwa Broadcasting Corporation(MBC) නාලිකාවෙ තමා විකාශනය වෙලා තියෙන්නෙ.Episode 77 කින් යුත් මෙම කතාමාලාව Lee Byung-hoon හා Kim Geun-hong කියන දෙදෙනා විසින් තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ.

    මෙහි ප්‍රධාන චරිත වෙන්නෙ මෙන්න මේ දෙන්නා.

    Lee Seo-jin

    Lee-Seo-Jin.jpg


    Han Ji-min

    20110903-Han-Ji-Min.jpg


    මේ කතාව කොරියාවෙ Jeongjo කියන රජතුමා වටා තමා ගෙතිලා තියෙන්නෙ.මේක සත්‍ය කතාවක්.

    ඉතින් මේක බලන කට්ටිය ඉන්නව නම් මේ ත්‍රේඩ් එකට සෙට් වෙමු:yes::yes:.ඉස්සෙල්ල Dong-Yi කතාව යද්දිත් පට්ට ත්‍රේඩ් එකක් වැටිලා තිබ්බ.


    ප.ලි. :- කතාව බලන්නෙ නැතුව ඇවිල්ලා කතාවෙ වැරදි කියන්න එපා.Korean Film එකක්වත් බලලා නැති අය තමා මේවා හොද නෑ කියන්නෙ.
     
    Last edited:

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    පට්ට කතාව මචන්,, ඕක download කරගන්න link එකක් හොයල දීපන් මචං
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ela machan mata oka balanna unema na thama
    down karala balanna one passe
    ape abeetha diyani thread eka wage digatama adagana yamu macho
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    පට්ට කතාව මචන්,, ඕක download කරගන්න link එකක් හොයල දීපන් මචං

    http://www.dramafever.com/drama/18/1/Yi_San/terms.html මෙතනින් sub එක්කම download කරගන්න පුළුවන්

    links thibeda balanna?


    ඔය හම්බවෙලා තියෙන්නෙ. :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    ela machan mata oka balanna unema na thama
    down karala balanna one passe
    ape abeetha diyani thread eka wage digatama adagana yamu macho

    ආ මේ ඉන්නෙ.ඔයාගෙ නම මතක් කරා ත්‍රේඩ් එකේ දාන්න.මතක් උනේ නෑ.:D Thanks මචන් සප් එකට.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    මේ Yi-San එකේ තියෙන සින්දුවක්.මේක මේ තාලෙන්ම සිංහල පද යොදලා ලංකාවෙ යන්නෙ.දෙකම පට්ට ලස්සනයි.:yes:

     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ela machan mata oka balanna unema na thama
    down karala balanna one passe
    ape abeetha diyani thread eka wage digatama adagana yamu macho

    මටත් තාම බලන්න වෙලාවන් හම්බුනේ නෑ බන්.
    මාත් ඕක download කරල බලන්න ඕනේ.
    මේ Thread එකත් දිගටම කරගෙන යන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්තනා කරනවා.
    :D:D