YiF‍Y අලුත් වෙලා

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    subtitle site 1kath elaz yifysubtitles

    11.gif
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    movies වල poster size එක ටිකක් ලොකු වැඩියි, දෙකක් අතර ඉඩ පරතරයත් වැඩියි. ඉඩ ගොඩක් නාස්ති කරලා තියෙනවා. දැන් බලපන් මම කියපු විදියට layout එක තිබ්බා නම් එක page එකේ movies සෑහෙන්න දාන්න තිබුනා එතකොට අපිට අඩුවෙන් scroll down කරන්න වෙන්නේ ,එකම page එකේ වැඩි movies ටිකක් පෙළගස්සවන්න තිබුනා.