YIFY අත් අඩංගුවට

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
loku deyak venne na machan. YTS la unath kare private trackers vala tiyena GB 10,20 movies encode karala size eka adu karapu ekai. evage karana thava un innava KAT eke.
poddak search parak dala, screenshots balala ganna.
 
sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle

    කඩවල් වල කොකා කෝලා තිබ්බට , කොකා කෝලා හදන එකෙක් ඉන්න ඕනා. ටොරන්ට් ට්‍රැකර්ස් උඹ ඔය කියන අයි.පී.ටී කඩයක්නම් , යෆී කියන්නේ කොකා කෝලා කම්පනි එක. කඩ තියෙනවා කඩේට දැන් කොකා කෝලා එන්නේ නෑ. :sorry::sorry::sorry:
    :yes::yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    Gon katha kiyanna epa bng YIFY kiyanne kadayak nam IPT eka thama coca-cola company eka wenne :frown:
    IPT ekata Thama normally onema Movie ekak release wenne :yes:
    E enne 10GB,15GB,30GB wage 1080p Original copy eka :cool:
    Eka YIFY ,Shaanig ,SCop ,Kingdom wage encorders la encord karala thama BRRIP hadanne around 700mb walata ;)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37

    උඹ පටලවා ගන්න එපා මචන්. අයි.පී.ටී කියන්නේ ප්‍රයිවට් ට්‍රැකර් එකක් විතරයි. අනික අයි.පී.ටී කියන්නේ මුලින්ම රිලීස් වෙන තැනත් නෙමේ. ආයේ ගනින් මම කියපු උදාහරනය. යෆී කියන්නේ උගෙම රිප් එක්ක් එන්කෝර්ඩ් කරලා දාපු එකෙක් , ශනිග් රිප් කරන සොර්ස් එකක් තියෙනවා , නමුත් යෆී උගෙම සෝර්ස් එකකින් රිප් කරන්නේ. ඒ කියන්නේ යෆී බ්‍රෑන්ඩ් එක තමයි මිනිස්සු හෙව්වේ , ඒ බ්‍රෑන්ඩ් එක ගන්න පුලුවන් ඕන්නම් උගෙම කම්පණි එකෙන් ඒ කියන්නේ උගේ සයිට් එකෙන් , ඕන්නම් තව සයිට් ඕන තරම් යෆී රිප් එක පබ්ලිශ් කලා ඒ තැන් වලින් ඒ කියන්නේ වෙයර්ස් අයිට් වලින් , නැත්නම් පබ්ලික් ට්‍රැකර්ස් වලින්. යෆී කඩයක් නෙමේ බන් බ්‍රෑන්ඩ් එකක්.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    IPT thamai 1st release wenne ban aru karanne encode eka adu size wala bdrip walata encode karala uge site eken dena eka
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    IPT thamai 1st release wenne ban aru karanne encode eka adu size wala bdrip walata encode karala uge site eken dena eka

    නෑ බන් වෙන ප්‍රයිවට් ට්‍රැකර්ස් තියෙනවා රිලීස් වෙන, ඌ එන්කෝඩ් කරන්නේ ඌම ගන්න බ්ලූරේ එකක්
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උඹ පටලවා ගන්න එපා මචන්. අයි.පී.ටී කියන්නේ ප්‍රයිවට් ට්‍රැකර් එකක් විතරයි. අනික අයි.පී.ටී කියන්නේ මුලින්ම රිලීස් වෙන තැනත් නෙමේ. ආයේ ගනින් මම කියපු උදාහරනය. යෆී කියන්නේ උගෙම රිප් එක්ක් එන්කෝර්ඩ් කරලා දාපු එකෙක් , ශනිග් රිප් කරන සොර්ස් එකක් තියෙනවා , නමුත් යෆී උගෙම සෝර්ස් එකකින් රිප් කරන්නේ. ඒ කියන්නේ යෆී බ්‍රෑන්ඩ් එක තමයි මිනිස්සු හෙව්වේ , ඒ බ්‍රෑන්ඩ් එක ගන්න පුලුවන් ඕන්නම් උගෙම කම්පණි එකෙන් ඒ කියන්නේ උගේ සයිට් එකෙන් , ඕන්නම් තව සයිට් ඕන තරම් යෆී රිප් එක පබ්ලිශ් කලා ඒ තැන් වලින් ඒ කියන්නේ වෙයර්ස් අයිට් වලින් , නැත්නම් පබ්ලික් ට්‍රැකර්ස් වලින්. යෆී කඩයක් නෙමේ බන් බ්‍රෑන්ඩ් එකක්.
    Ubata YIFY katha karala kiwwada bng uma released karana source ekakin u encord karanne kiyala :rofl:
    YIFY kiyanne brand ekak thama anith scrop ,Shaanig wage brand atharin bestma brand eka hindai YIFY prasidda wune .Nathuwa u mulinma movie released kalapu hinda neme.
    Balapng hodata IPT ekatada Yifytada mulin movie ekak release wenne kiyala hodata .
    Api dakapu hinda kiyanne :yes:
    IPT thamai 1st release wenne ban aru karanne encode eka adu size wala bdrip walata encode karala uge site eken dena eka
    :yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Ubata YIFY katha karala kiwwada bng uma released karana source ekakin u encord karanne kiyala :rofl:
    YIFY kiyanne brand ekak thama anith scrop ,Shaanig wage brand atharin bestma brand eka hindai YIFY prasidda wune .Nathuwa u mulinma movie released kalapu hinda neme.
    Balapng hodata IPT ekatada Yifytada mulin movie ekak release wenne kiyala hodata .
    Api dakapu hinda kiyanne :yes:

    :yes::yes:

    උඹ එක්ක තර්ක කරලා තේරුමක් නෑ බන් , අයි.පී.ටී නෙමේ මුලින්ම රිලීස් කරන එක තව හොයන් වරෙන්

    Code:
    https://www.hd-bits.com/
    Code:
    http://broadcasthe.net/
    Code:
    https://what.cd/
    Code:
    http://passthepopcorn.me/
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    කඩවල් වල කොකා කෝලා තිබ්බට , කොකා කෝලා හදන එකෙක් ඉන්න ඕනා. ටොරන්ට් ට්‍රැකර්ස් උඹ ඔය කියන අයි.පී.ටී කඩයක්නම් , යෆී කියන්නේ කොකා කෝලා කම්පනි එක. කඩ තියෙනවා කඩේට දැන් කොකා කෝලා එන්නේ නෑ. :sorry::sorry::sorry:
    යිෆි ෆිල්ම්ස් පන්නන්නෙහ් නැහ් බ0 නොදන්න මගුල් කියන්නහ් එපා යිෆි ටිම් එකෙන් කරන්නෙහ් රි එන්කොඩ් කරනහ් එක ...
    උබ දැකලා ඇති බ්ලුරෙ කොපි 20 ජිබි 40 ජ්බි විතරහ් උන් කරන්නෙහ් එවා අරගෙන රිප් කරනහ් එක විතරයි අඩු සයිස් වලටහ්
    යිෆි කියන්නෙහ් සින් ගෘප් එකක් නෙමෙහ් බන්ච් ඔෆ් එන්කොඩර්ස් ... සින් එවුන් තමහ් ඔවා පන්නලා රිලිස් කරන්නෙහ් ප්‍රයිවට් & පබ්ලික් ටොරෙන්ස් වල්ටහ්