YIFY අත් අඩංගුවට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    යිෆි ෆිල්ම්ස් පන්නන්නෙහ් නැහ් බ0 නොදන්න මගුල් කියන්නහ් එපා යිෆි ටිම් එකෙන් කරන්නෙහ් රි එන්කොඩ් කරනහ් එක ...
    උබ දැකලා ඇති බ්ලුරෙ කොපි 20 ජිබි 40 ජ්බි විතරහ් උන් කරන්නෙහ් එවා අරගෙන රිප් කරනහ් එක විතරයි අඩු සයිස් වලටහ්
    යිෆි කියන්නෙහ් සින් ගෘප් එකක් නෙමෙහ් බන්ච් ඔෆ් එන්කොඩර්ස් ... සින් එවුන් තමහ් ඔවා පන්නලා රිලිස් කරන්නෙහ් ප්‍රයිවට් & පබ්ලික් ටොරෙන්ස් වල්ටහ්

    යෆී ඉන්නේ රිලීස් ගෘප් ගොඩේ , බලපන් ,හැම එකාම එන්කොර්ඩ් කරලා තමයි දාන්නේ අන්ටච්ඩ් බුලූරේ එකක් 40 ජීබී වගේ වෙනවා කොහොමත්
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mata thiyena prashne ai ban ithin ohoma torrent download karanne? :confused: online stream karanna puluwan ne ban onama movie ekak? :confused: owa download kara kara inna wele stream kala nan mokada wenne?
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com

    Ehma karaddi kochra traffic ekek enwada balana aya wadi wena taramata traffic bwadi...torrent ehma neweene bn.download nkrna aya wadi wena taramata tmyi ikmanata download wennee;)
     
    ithin machan man movies, tv series barganak balala thiyenawa stream karanawa.danuth ekak balana gaman me reply eka danne :D ekakwat traffic nisa case na mukuth awulak nathuwa play wenawa forward backward karannath puluwan.. besides quality th ekka. download karanne ai? anika ochcara pirate copies aran ai me YIFY la mechchara game denne? kawadahari kela wenawane.anika minissu mokatada ochchara download karanne? :confused:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    mata thiyena prashne ai ban ithin ohoma torrent download karanne? :confused: online stream karanna puluwan ne ban onama movie ekak? :confused: owa download kara kara inna wele stream kala nan mokada wenne?

    ඔන්ලයින් දෙන ස්යිටුත් තියෙනවා , ඒත් බන් නෙට් කනෙක්ශන් එක අනුව තමයි බෆර් වෙන්නේ , හොඳ 1080 බලන්න ගියොත් එහෙම බලන්න වෙන්නෑ , අනික බෑන්විත් එක ,
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඔන්ලයින් දෙන ස්යිටුත් තියෙනවා , ඒත් බන් නෙට් කනෙක්ශන් එක අනුව තමයි බෆර් වෙන්නේ , හොඳ 1080 බලන්න ගියොත් එහෙම බලන්න වෙන්නෑ , අනික බෑන්විත් එක ,

    ;);):cool:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔන්ලයින් දෙන ස්යිටුත් තියෙනවා , ඒත් බන් නෙට් කනෙක්ශන් එක අනුව තමයි බෆර් වෙන්නේ , හොඳ 1080 බලන්න ගියොත් එහෙම බලන්න වෙන්නෑ , අනික බෑන්විත් එක ,

    hm hari ehenam :dull: but eth oka ithin lankawa wage ratawala thiyena prashnayak witharane..anith godak ratawala stream karana eke kisi awulak nane.ithin ehema eke ai me YIFY la mechchara game denne? patta hora wadak ne ithin mokakda reason eka? :confused: smuggling nam kamak na kiyamu minissu nna nisa. but minissu ochchara download karanawada? mehei th sahena minissu download karanne na ekak privacy seen eka anika stream karanna pulwan nisa..mehe witharak neme oka. ithin ai ? :oo::confused:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ithin machan man movies, tv series barganak balala thiyenawa stream karanawa.danuth ekak balana gaman me reply eka danne :D ekakwat traffic nisa case na mukuth awulak nathuwa play wenawa forward backward karannath puluwan.. besides quality th ekka. download karanne ai? anika ochcara pirate copies aran ai me YIFY la mechchara game denne? kawadahari kela wenawane.anika minissu mokatada ochchara download karanne? :confused:

    ko balanna uba oya kiyana site eka diyan popcorn ekada :dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    hm hari ehenam :dull: but eth oka ithin lankawa wage ratawala thiyena prashnayak witharane..anith godak ratawala stream karana eke kisi awulak nane.ithin ehema eke ai me YIFY la mechchara game denne? patta hora wadak ne ithin mokakda reason eka? :confused: smuggling nam kamak na kiyamu minissu nna nisa. but minissu ochchara download karanawada? mehei th sahena minissu download karanne na ekak privacy seen eka anika stream karanna pulwan nisa..mehe witharak neme oka. ithin ai ? :oo::confused:

    පොර්න් බලනවා වගේ මිනිස්සු ෆිල්ම් බලන්නෑ බන් , ඩවුන් කරලා , ඕන්නම් නිවාඩු පාඩුව , වෙන කොහෙහරි අරගෙන යන්න , ටී.වී එකට ගහලා බලන්න. ඔහොම තමයි ෆිල්ම් බලන්නේ , යෆීලා වගේ උන් කරන්නේ අපි වගේ උන්ට උදව්වක් , මොකද ඔරිජිනල් රිලීස් ගන්න කොහෙන්නද සල්ලි? උන්ගේ නම පතුරුවන්න තමයි ගොඩක් කරන්නේ ත්‍රිල් එකට , ඒ වගේ ඇඩ් මොනිටයිස් කරලා ලොකු ගානකුත් හොයනවා ඒ අස්සේ
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    any way,,,yify site eka wage movies dwnld karaganna dn puluwan site ekak dannawada kauruth plz
     
    L-Smoker

    Member

    කඩවල් වල කොකා කෝලා තිබ්බට , කොකා කෝලා හදන එකෙක් ඉන්න ඕනා. ටොරන්ට් ට්‍රැකර්ස් උඹ ඔය කියන අයි.පී.ටී කඩයක්නම් , යෆී කියන්නේ කොකා කෝලා කම්පනි එක. කඩ තියෙනවා කඩේට දැන් කොකා කෝලා එන්නේ නෑ. :sorry::sorry::sorry:
    බොරු කියන්න එපා හුට්ටෝ
    මම මේ දැනුත් කඩේක කොකා කෝලා තියෙනවා දැක්කා

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    අන්තිමට උගෙන් ෆිල්ම් බාපු මිලියන ගනෙන් එකෙක්වත් නැහැ කරදරෙ වැටුනම
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පොර්න් බලනවා වගේ මිනිස්සු ෆිල්ම් බලන්නෑ බන් , ඩවුන් කරලා , ඕන්නම් නිවාඩු පාඩුව , වෙන කොහෙහරි අරගෙන යන්න , ටී.වී එකට ගහලා බලන්න. ඔහොම තමයි ෆිල්ම් බලන්නේ , යෆීලා වගේ උන් කරන්නේ අපි වගේ උන්ට උදව්වක් , මොකද ඔරිජිනල් රිලීස් ගන්න කොහෙන්නද සල්ලි? උන්ගේ නම පතුරුවන්න තමයි ගොඩක් කරන්නේ ත්‍රිල් එකට , ඒ වගේ ඇඩ් මොනිටයිස් කරලා ලොකු ගානකුත් හොයනවා ඒ අස්සේ

    ඕන්නම් නිවාඩු පාඩුව , වෙන කොහෙහරි අරගෙන යන්න , ටී.වී එකට ගහලා බලන්න me okkoma puluwan ban stream karalath karanna