මං YIFY එකෙන් Rio 2 download කරගත්තා. ඒ රෙද්ද open කරන්න password එකක් ඉල්ලනවා. උන් දීලා තිබ්බ site එකට ගිහින් කරන්න කියපු ඔක්කොමත් කලා. පැය ගාණක් හිටියත් password එක එන්නෙ නෑනෙ බං. මොකද්ද දැන් මේකට කරන්නෙ කියපල්ලකො. අපරාදෙ බං MB ටික. මේක හදා ගන්න විදිහක් නැද්ද බං?




blogspot domain
