YIFY movies password අවුලක්

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මං YIFY එකෙන් Rio 2 download කරගත්තා. ඒ රෙද්ද open කරන්න password එකක් ඉල්ලනවා. උන් දීලා තිබ්බ site එකට ගිහින් කරන්න කියපු ඔක්කොමත් කලා. පැය ගාණක් හිටියත් password එක එන්නෙ නෑනෙ බං. මොකද්ද දැන් මේකට කරන්නෙ කියපල්ලකො. අපරාදෙ බං MB ටික. මේක හදා ගන්න විදිහක් නැද්ද බං?
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මටත් හිතුනා බං. මෙන්න Link එක. මේක fake එකක්ද බං? YIFY and YTS කියන්නෙ 1ක්ද? 2ක්ද?
     
    Last edited:

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ඔකේ ... හොයන්න එපා හම්බවෙනවා බොරු.......
    ඔවා එක්තාරා කොටසකගේ වැඩ

    Yifi උගේ file වලට කවදාවත් password දන්නේ නැහැ. අනික තාම Rio 2 Original කොපි එක ඇවිල්ලාත් නැහැ.... Download වලට අඑත් ෑදවියට වෙන දෙවල් තාමා ඔවා.. මටත් වෙලා තියෙනවා ඉස්සර....
    එක් සයිට් එකක් තියාගන්න එපා Download වලට මොකද සමහර Sites සමහර Films දන්නේ නෑහෑ ..... සමහර විට දන්න පරක්කු වෙනවා
    ඔනෑම දෙයක් වෙන්න ඔනේ දැනගන්න.. ඒ නිසා දැන් දන්නවානේ වැඩේ.......... අනිත් දවසේ හොදට හොයලා බාපාන් බාන දෙයක්.‍.....
     
    Last edited:

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ඔකේ ... හොයන්න එපා හම්බවෙනවා බොරු.......
    ඔවා එක්තාරා කොටසකගේ වැඩ

    Yifi උගේ file වලට කවදාවත් password දන්නේ නැහැ. අනික තාම Rio 2 Original කොපි එක ඇවිල්ලාත් නැහැ.... Download වලට අඑත් ෑදවියට වෙන දෙවල් තාමා ඔවා.. මටත් වෙලා තියෙනවා ඉස්සර....
    ඔනෑම දෙයක් වෙන්න ඔනේ දැනගන්න.. ඒ නිසා දැන් දන්නවානේ වැඩේ.......... අනිත් දවසේ හොදට හොයලා බාපාන් බාන දෙයක්.‍.....

    ඔව් මචෝ ෆේක්.මෙක තම ඔරිජිනල් සයිට් එක - http://yts.re/home

    එළ.. එළ.. තෑන්ක්ස් ඔක්කොටම.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Sure එකට ඉන්දියන් එකෙක්ගේ සයිට් එකක් ඕක. ඕකුන් තමයි ඔය වගේ වැඩ කරන්නේ.