Yllix මගින් මුදල් උපයන ආකාරය

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    නිකන් ඉදන් හරිම ලේසියෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මන් මේ කියන්න යන්නේ ඇඩ්ස් සයන්ස් තරම් මේක අමාරු නැහැ , ගොඩක් අය මේක කරනවා එත් මේක ගැන වැඩි විස්තරයක් කිසිම තැනක ලියලා තිබුණේ නෑ, මේක කරන අය වෙන අයට කියලා දෙන්නේ නැති නිසා හැමෝටම දැනගන්න මම සම්පුර්න විස්තරයක් ලියලා දැම්මා පහු ගිය දවසක මගේ බ්ලොග් එකේ, එකේ Copy එකක් අද එළකිරි එකේ දානවා.

    මම ඊයේ පෙරේදා දවසක මේකන් සල්ලි ගත්තා Ez Cash වලින් Phone එකටම. (සාක්ෂි පෙන්වන්නම්)
    මේක කරපු සමහරුනම් කියයි මැල්වෙයා එනවා කියලා එත් දැන් මැල්වෙයා එන්නේ නැති ඇඩ්ස් වගයක් හදුන්වා දීලා තියෙනවා. කරලා අත ඇරපු කෙනක් නම් නැවත උත්සහා කරන්න.


    Yllix කියන්නේ දැනට හොද මට්ටමේ තියෙන ad network එකක්.

    Yllix වලින් උපයන මුදල් ගෙන්න ගන්න ව්‍යාජ Paypal Account හද හදා දගලන්න ඕනේ නැහැ $ 10 උන ගමන් Ez Cash වලින් ඔයාගේ Phone එකටම ගෙන්න ගන්න පුළුවන්.

    Ez Cash වලට ගෙන්වා ගන්න $ 10 වෙනකම් ඉන්න බැරිනම් PayPal , Payza , Skrill , වලට ගෙන්වා ගන්න පුළුවන් $ 1 උණ ගමන් දෛනිකව උණත්. ( Skrill වලට අරෙගන Skrill වලින් තමයි මමනම් Ez Cash වලට අරගත්තේ)


    Yllix වලින් සාර්ථක ලෙස මුදල් හොයන්න නම් හොදට traffic තියෙන බ්ලොග් / වෙබ් එකක් තියෙන්න ඕනේ. එහෙම මොකක්වත් නැත්තම් බ්ලොග් එකක් හදාගෙන හොදට traffic එනකොට Yllix භාවිතා කරන්න පුළුවන්.

    වැඩිදුර තොරතුරු ඔබට සිංහලෙන් ම Yllix වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්. විශේෂයෙන් ම කියන්න ඕනේ මේක විදෙස් ආයතනයක්. එත් එයාලා වෙබ් එක සිංහලෙනුත් හදලා තියෙනවා.

    මම Yllix ගිණුමක් සාදා ගන්නා ආකාරය හා Yllix ඔබේ වෙබ් බ්ලොග් අඩවියට දා ගන්න ආකාරය කියලා දෙන්නම්.

    1. මුලින් ම Yllix වෙබ් අඩවියට යන්න https://yllix.com/416466/ ( මේක මගේ AFFILIATE LINK එක කැමතිනම් මේකෙන් ගිහිල්ලා Signup වෙන්න)


    2. මුලින් ම භාෂාව වෙනස් කරගන්න උඩ English කියන එක ඔබන්න. එතනින් සිංහල තෝරන්න.

    1.png


    3. ප්‍රකාශක ගිණුමක් තනන්න කියන එක ඔබන්න ඊලගට

    2.png


    4. ඊළගට ඔබේ නම , E-mail ලිපිනය දෙන්න දීලා 'ගිණුම ගිණුම අරඹන්න' ඔබන්න.

    3.png


    ඊළගට පහත පරිදි පණිවිඩයක් ලැබේ

    4.png


    5. දැන් යන්න ලබා E-mail පරීක්ෂා කරන්න, ගිණුම සක්‍රීය කිරීමේ සබැදිය ක්ලික් කරලා ගිණුම සක්‍රිය කරගන්න.

    5.png


    6. ගිණුම සක්‍රීය කිරීමේ සබැදිය ක්ලික් කරලා වෙබ් අඩවියට යනකොට ම එනවා Popup එකක් එකේ I fully understand and accept the General Terms and Conditions for Publishers. ක්ලික් එකක් දාලා Complete Registration ඔබන්න.

    6.png


    7. ඊළගට ඔයාගේ විස්තර ටික පුරවලා Contiune ඔබන්න.

    7.png


    8. ඊළගට ඔයාගේ දුරකථන අංකය දීලා , තව Skype Id එකක් තියෙනවනම් එකත් දීලා Contiune ඔබන්න. ( මට Skype Id එකක් තියෙනවා එත් මම ලබා දුන්නේ නැහැ)

    9. ඊළගට payments කරන්න ඕනේ විදිය තෝරන්න. මමනම් Ez Cash තේරුවේ. Ez Cash ගිණුමක් නැත්තම් ඔබේ Dialog , Etisalat , Hutch දුරකථනයෙන් #111# Dial කරලා මතක හිටින Password එකක් දාලා පහසුවෙන් Ez Cash ගිණුමක් හදා ගන්න. ( Ez Cash ගිණුමේ සීමාවක් තියෙනවා මුදල් ඇතුළු කරන්න පුළුවන් රු 10000 හා 25000 ගිණුම් වශයෙන් 25000 ගිණුම් අපි ශාකාවකට ගිහින් හදා ගන්න ඕනේ)

    9.png


    10. දැන් Ez Cash දුරකථන අංකය ඇතුළු කරන්න.

    10.png


    11. ඊලගට රුපයේ පරදී Close ඔබන්න.

    11.png


    12. ඊළගට Ad Tags ඔබන්න

    12.png


    13. AD TAG GENERATOR වලින් කැමති එකක් මත ක්ලික් කරන්න https ඇඩ්ස් නම් ගොඩක් ආරක්ෂිතයි ඒවා මේ ලගදි හදුන්වා දුන්නේ. (අනිත් ඒවා දැම්මොත් මැල්වෙයා ඇවිල්ලා සයිට් එක Google එකෙන් බ්ලොක් වෙන්න පුළුවන්)

    13.png


    14. ඊලගට ඔබ කැමති එකක් මත එබුවන්ම් පහත රුපයේ ආකාරයට. Website type: Non Adult තෝරන්න, (Adult තෙරුවොත් Porn Ads තමයි වැටෙන්නේ.)
    Format: තෝරන්න , Optional settings ඔබන්න ඊළගට එතනින් පුළුවන් Code type: එක තෝරන්න. Iframe හෝ Java/Script මමනම් Iframe Ads ම තමයි දැම්මේ. අවසානයේ Get Ad Tag ඔබන්න. එතකොට Ad Code එක ලැබෙයි.

    14.png


    15. දැන් අර ලැබුණ Ad Code කොපි කරගෙන ඔබේ වෙබ් අඩවියට ඇතුළු කරගන්න. Blogger බ්ලොග් අඩවියක් නම් Layout ගිහිල්ලා Add a Gadget වලින් Html Java/Script එකක් අරෙගන ඔය කෝඩ් එක දාලා Save කරගන්න එචරයි. ,

    15.png


    ඔයාගේ වෙබ් / බ්ලොග් එකට එන අය Ads ක්ලික් නොකරොත් මුදල් හම්බෙන්නේ නැහැ. නමුත් Layer Ad Tag එකක් දැම්මොත් ඔයාගේ සයිට් එකට එන අය Ads ක්ලික් නොකරත් Yllix එකෙන් ගෙවනවා. Layer Ad Tag Safe නැහැ කියලා ත් කියන්න ඕනේ. Layer Ad Tag එකක් දැමොත් ඔයාගේ බ්ලොග් සයිට් එකට මැල්වෙයා ඇවිල්ලා Google එකෙන් බ්ලොක් වෙන්න පුළුවන්. ඒක නිසා එකේ අවධානමත් අරෙගන කරන්න. මැල්වෙයා ඇවිල්ලා Google එකෙන් බ්ලොක් උනොත්
    මෙතන තියෙනවා හදා ගන්න හැටි http://www.anusha.info/2016/06/google.html

    මමනම් Popup ඇඩ්ස් තමයි දාන්නේ ඒවගෙන් යම් මුදලක් හොයන්න පුලුව්න්. Adlut Ads දැම්මොත් එක ක්ලික් එකකට සාමන්‍ය Non Adult ඒවාට වඩා වැඩි මුදලක් ලැබෙනවා.

    තව දෙයක් කියන්න ඕනේ ඔයාගේ Ads වලට කොචර ක්ලික් වැටුනත් මුදල් උපයන්න නම් ඔයාගේ Account එක PREMIUM වෙනකම් ඉන්න ඕනේ. එකත් සුළු දෙයක් $ 0.09 උණ ගමන් ඔයාගේ ගිණුම PREMIUM එකක් වෙයි​

    මුලාශය - http://www.anusha.info/2016/06/yllix-1-ez-cash.html
    -----------------

    මෙන්න තියෙනවා මන් සල්ලි අර ගත්ත බවට සාක්ෂි. උබලා මේක විශ්වාස නොකර නිසා දාන්නේ.

    මේක තමයි මට ඉසෙල්ලා එව්වේ උදේ එව්වේ

    1.png


    මේක ආවේ හවස 6ට වගේ

    2.png


    Skrill එකෙන් ආපු එක මෙන්න

    3.png


    Skrill එකේ සල්ලි Ez Cash එකට යැව්වා ට පස්සේ ආපු E-mail එක මෙන්න.

    4.png


    Skrill එකෙන් Ez Cash Account එකට සල්ලි එන්න තත්පරයක් වත් ගියේ නැහැ මෙන්න Ez Cash වලට ආපු බවට ලැබුණ SMS එක

    5.png

    ගොසිප් සයිට් එකක් හරි වීඩියෝ සයිට් එකක් හරි හදා ගනිල්ලා. දැන් ගොඩක් කට්ටිය එන්නේ වීඩියෝ සයිට් වලට. වීඩියෝ එකේ මොක තිබ්බත් කෙල්ලෝ යන නම සදහන් කරලා Share කොලොත් කට්ටිය එනවා සැහෙන්න.

    Facebook Group

    ඊට පස්සේ Facebook එකෙත් Group එකක් හදා ගනින්. Post Share කරන්න. එතකොට නිකන් ම ට්‍රපික් එක එනවා. ඔය එක එකාගේ Group වල Share කරන්න යන්න එපා ඉර්ෂියාව හැදුන ගමන් උන් Ban කරනවා ඒක නිසා තමන්ගේ ම එකක් හදා ගන්න. තියෙනවනම් Account ගොඩක් හරි ඒවාට Admin දාලා තියන්න අර Group එක නැත්තම් Account එකට කෙල උණ ගමන් Group එකත් නැති වෙනවා. කෙල්ලෙක් වගේ Account හදා ගන්න. Profile Pic එකට ගැනුන්ගේ Photo දාන්න එපා මලක් වගේ මොකක් හරි දාන්න නැත්තම් ඉක්මනින් ban වෙනවා. තව About හරියට පුරවලා දාන්න එතකොට සැක හිතෙන්නේ නැහැ කාටවත් ෆේක් කියලා. Wall එකෙත් මොනවා හරි ලියලා දාන්න. ඒ ඇති රෙක්වෙස්ට් ඔකොම add උනාට පස්සේ මෙන්න මේ Chrome extension එක දාගන්න. http://code.anusha.info/3.4.1.crx ඕක Download කරගන්න

    chrome://extensions/ යන්න Developer Mode එකට ක්ලික් එකක් දාලා. අර Download කර ගත්තා Crx file එක Mouse එකෙන් ඇදලා දාන්න chrome://extensions/ වලට එතකොට Install වෙනවා.

    ඊට පස්සේ Group එකට ගිහිල්ලා අර extension එක ඔබපු ගමන් කට්ටිය add වෙයි.

    ඔයාගේ Facebook Account යාලුවෝ Add කරගන්න පුළුවන් Limite එකක් තියෙනවා නේ 5000 ක ඒක අවසන් උනාට පස්සේ කොහොමත් ම යාලුවෝ add කරගන්න බැහැ. Group එකට ඔය 5000 add කරලා නම් තියන්නේ ඔය යාලුවෝ 5000 අයින් කරලා දාන්න පුළුවන් මේ Script එකේ Chrome Console එකේ Run කරානම්. http://pastebin.com/Y7f7hPbC ඊට පස්සේ අය අලුත් එවුන් ටිකක් add කරගෙන එවුන් අර Group එකට add කරගන්න. මමනම් කරන්නේ එහෙමයි

    නැත්තම් මෙන්න මේකට Join වෙන්න මන් නම් Ban කරන්නේ නැහැ https://www.facebook.com/groups/SinhalaBlogLiyanno/

    https://www.facebook.com/groups/VideoPisso/

    රේප් නම් එපා. මේ තියෙන රේප් හොදටම ඇති අනිත් අයට බලාගන්න Bump එකක් දාගෙන යන්න එළකිරියේ දාන්න ගොඩක් මහන්සි උණා මන්. bump දෙන හැමෝටම රේප් +4 ගානේ දෙනවා.


    machan post eka maru... niyamai.. eth...

    Yllix ads google chrome malware walata allanawa..

    eka nisa dana hema site ekakma google block karanawa ban... eka nisa mama nam Yllix aththeriya

    addrfaqf.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    machan post eka maru... niyamai.. eth...

    Yllix ads google chrome malware walata allanawa..

    eka nisa dana hema site ekakma google block karanawa ban... eka nisa mama nam Yllix aththeriya

    addrfaqf.png

    ඒක මන් දන්නවා මගෙත් උණා දෙවතාවක්. උන් ඊට පස්සේ Safe Ads කියලා ජාතියක් හදුන්වා දුන්නා. https:// Ads. අන්න ඒවා දාපන් ඒවාට මැල්වෙයා එන්නේ නැහැ මන් ලිපියෙත් ඒ ගැන ලියලා තියෙනවා. ඔයා කියෙව්වේ නැද්ද ? හැබැයි Layer Ad Tag එකනම් දාන්න එපා එක https නැහැ ඒක නිසා ඒකට මැල්වෙයා එනවා.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    ඒක මන් දන්නවා මගෙත් උණා දෙවතාවක්. උන් ඊට පස්සේ Safe Ads කියලා ජාතියක් හදුන්වා දුන්නා. https:// Ads. අන්න ඒවා දාපන් ඒවාට මැල්වෙයා එන්නේ නැහැ මන් ලිපියෙත් ඒ ගැන ලියලා තියෙනවා. ඔයා කියෙව්වේ නැද්ද ? හැබැයි Layer Ad Tag එකනම් දාන්න එපා එක https නැහැ ඒක නිසා ඒකට මැල්වෙයා එනවා.


    ne ban giya sathiye mage anithma site eka block une kolla.. mama $900 ganak wenakan gaththa...

    mama hithana vidiyata mama thama lankawa 1st Yllix patan gaththe..
    xderfwesf.png

    menna anthima payment eka

    start eka
    awer4523r.png
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    machan post eka maru... niyamai.. eth...

    Yllix ads google chrome malware walata allanawa..

    eka nisa dana hema site ekakma google block karanawa ban... eka nisa mama nam Yllix aththeriya

    addrfaqf.png


    dan mokakda machan use karanne?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ne ban giya sathiye mage anithma site eka block une kolla.. mama $900 ganak wenakan gaththa...

    mama hithana vidiyata mama thama lankawa 1st Yllix patan gaththe..
    xderfwesf.png

    menna anthima payment eka

    start eka
    awer4523r.png

    Safe ads walin ehama venna. be. Man Yllix ekn E-mail karala ahuwa. un kivva Kohomath ehama venna be kiyalla, උබ කුහකයෙක් මේ පොස්ට් දැම්මා කියලා මගේ සැහෙන්න රේප් කපලා තිබ්බා අනුන්ට දෙයක් දෙනවට අකමැති උන් උබත් ඒ වගේ එකෙක්
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    Safe ads walin ehama venna. be. Man Yllix ekn E-mail karala ahuwa. un kivva Kohomath ehama venna be kiyalla, උබ කුහකයෙක් මේ පොස්ට් දැම්මා කියලා මගේ සැහෙන්න රේප් කපලා තිබ්බා අනුන්ට දෙයක් දෙනවට අකමැති උන් උබත් ඒ වගේ එකෙක්


    නෑ බන් උඹ මාත් එක්ක වලි දාගන්න එපා.. මිට කලින් නුල් වල Yllix ගැන ගොඩක් දේවල් දාල තියෙනවා.. Yllix වල සල්ලි EZCASH වලින් ගන්න පුළුවන් කියලා කිව්වේ කලින්ම මම තමා..

    උඹට ඕනේ නම් මගේ නුල් ටික අරගෙන බලපන්න..

    මම කිව්වේ Yllix ඇත්ත කතාව බ්‍රෝ.. නිකන් Domain චාටර් වෙනවා කියලා විතරයි..
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    machan echchara idea ekak nathi nisa ahanne, apita pay karanne site ekata ena visitorsla gaanatada nath nam visitorsla a ad click karoth vitharada?
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් ADs ක්ලික් කරන්නැතිව ටිකක් මහන්සි වෙලා කීයක් හරි හම්බ කරගනින්.. 1000-1500ක් අරගෙන මැරෙන්නද බන්..Freelancing කරපල්ලා.. Life skill එකක් හරි එකතුවෙයි උබලාගේ ජීවිත වලට.. කොහේ ගියත් කීයක් හරි හම්බකරගන්න පුලුවන් වෙයි එතකොට උබලා Talented වෙයි

    සිංහල අපිට හිකිලා තියෙන්නේ නිකන් ඉඳලා සල්ලි හොයන්න ගිහින්
     
    • Like
    Reactions: Nadun26