yohani 100m yakow

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,241
    24,104
    113
    මෙතන යෝහනිගේ කිසිම විශේෂත්වයක් නිසා මේක hit උනා නෙමේ ..මේකට හේතුව අමිතා බචන් මේක්ට කැමතිවීම විතරයි ..
    උබලනන් අනේ මන්ද බන් :lol:
     
    • Love
    Reactions: Boole

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,030
    1
    15,514
    113
    මෙතන යෝහනිගේ කිසිම විශේෂත්වයක් නිසා මේක hit උනා නෙමේ ..මේකට හේතුව අමිතා බචන් මේක්ට කැමතිවීම විතරයි ..
    අමිතා බච්චන්ට ඕක රීච් උනෙත් හිට් උන නිසාම තමයි. ඒකෙන් බූස්ට් උනා.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    ඉරාජ්ගෙ කාලෙ යූටියුබ් එච්චරම ෆේමස් නෑනෙ. නැත්තන් ඉතින් උගෙ සින්දුත් සෑහෙන්න හිට් වුනා.
    raja aiya yohani hit eken shock una ban. poarata politics epa une ekai.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    අමිතා බච්චන්ට ඕක රීච් උනෙත් හිට් උන නිසාම තමයි. ඒකෙන් බූස්ට් උනා.
    අන්න හරි. අමිතාබ් වගේ කෙනෙක්ට රිච් උනේ ඉන්දියාවේ උන්ට මුලින් රිච් වෙලා. එක ලස්සන නිසානේ උන් ඔය වීඩියෝ එක හැදුවේ. නැත්නම් ලංකාවේ කොච්චර සින්දු තියේද? උමරියගේ එකටවත් ඔහොම එකක් හැදුනේ නැනේ. පැහැදිලි ඉරිසියාකාරයෝ ලංකාවේ ඉන්නේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,457
    77,623
    113
    OS3b1HF.jpg

    අඩෝ මතක් වෙලා අද බැලුව ගොඩක් ඉන්දියන් චැනල් සජෙස්ට් වෙන නිසා මේ සින්දුවට. පිස්සු කොර
    India wala hit wenawa kiyanne nikan gang rape una wage tama. eliyata enakota pota gihin iwarai.
     

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    බලපන් මේ ඔරිජිනල් සින්දුව.
    එකේ තම්බ්නෙල් එකේ Views කියලා ලියාගන්න බෑ. ඉන්දියන් එවුන් දැක්කම පුපෙන් හිනාවෙනවා ඇත්තේ.

    8w6q5oA.png
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    බලපන් මේ ඔරිජිනල් සින්දුව.
    එකේ තම්බ්නෙල් එකේ Views කියලා ලියාගන්න බෑ. ඉන්දියන් එවුන් දැක්කම පුපෙන් හිනාවෙනවා ඇත්තේ.

    8w6q5oA.png
    liyaganna berida . mistake ekakda kauda danne ? oka ithin oya uba kiana tharam pupen hinawenna tharam nan lokuuu seen ekak neme..ubala wage eunta hera :lol: :lol: .

    mokada oka balannama hariyata yana eka oke music eka feel karanawa erenna , ubala wage wate cheeththa nan hoyanne ne :P