උබලනන් අනේ මන්ද බන්මෙතන යෝහනිගේ කිසිම විශේෂත්වයක් නිසා මේක hit උනා නෙමේ ..මේකට හේතුව අමිතා බචන් මේක්ට කැමතිවීම විතරයි ..

උබලනන් අනේ මන්ද බන්මෙතන යෝහනිගේ කිසිම විශේෂත්වයක් නිසා මේක hit උනා නෙමේ ..මේකට හේතුව අමිතා බචන් මේක්ට කැමතිවීම විතරයි ..

Awilla inne kipa denkk maකුහක සිංහලු තාම ඇවිල්ලා නැද්ද ...
අමිතා බච්චන්ට ඕක රීච් උනෙත් හිට් උන නිසාම තමයි. ඒකෙන් බූස්ට් උනා.මෙතන යෝහනිගේ කිසිම විශේෂත්වයක් නිසා මේක hit උනා නෙමේ ..මේකට හේතුව අමිතා බචන් මේක්ට කැමතිවීම විතරයි ..
Kawuda e hondatama karapu kena, apith denaganna asai120M tiyana songs tynwa bn lankaweKawuruwath kiyanne na e gana
She got lucky..good for her..මෙතන යෝහනිගේ කිසිම විශේෂත්වයක් නිසා මේක hit උනා නෙමේ ..මේකට හේතුව අමිතා බචන් මේක්ට කැමතිවීම විතරයි ..
raja aiya yohani hit eken shock una ban. poarata politics epa une ekai.ඉරාජ්ගෙ කාලෙ යූටියුබ් එච්චරම ෆේමස් නෑනෙ. නැත්තන් ඉතින් උගෙ සින්දුත් සෑහෙන්න හිට් වුනා.
අන්න හරි. අමිතාබ් වගේ කෙනෙක්ට රිච් උනේ ඉන්දියාවේ උන්ට මුලින් රිච් වෙලා. එක ලස්සන නිසානේ උන් ඔය වීඩියෝ එක හැදුවේ. නැත්නම් ලංකාවේ කොච්චර සින්දු තියේද? උමරියගේ එකටවත් ඔහොම එකක් හැදුනේ නැනේ. පැහැදිලි ඉරිසියාකාරයෝ ලංකාවේ ඉන්නේඅමිතා බච්චන්ට ඕක රීච් උනෙත් හිට් උන නිසාම තමයි. ඒකෙන් බූස්ට් උනා.
මාත් ඕක දාන්නම ආවේ බං. ත්රෙඩ් එක දැකලා..කුහක සිංහලු තාම ඇවිල්ලා නැද්ද ...

India wala hit wenawa kiyanne nikan gang rape una wage tama. eliyata enakota pota gihin iwarai.![]()
අඩෝ මතක් වෙලා අද බැලුව ගොඩක් ඉන්දියන් චැනල් සජෙස්ට් වෙන නිසා මේ සින්දුවට. පිස්සු කොර
liyaganna berida . mistake ekakda kauda danne ? oka ithin oya uba kiana tharam pupen hinawenna tharam nan lokuuu seen ekak neme..ubala wage eunta heraබලපන් මේ ඔරිජිනල් සින්දුව.
එකේ තම්බ්නෙල් එකේ Views කියලා ලියාගන්න බෑ. ඉන්දියන් එවුන් දැක්කම පුපෙන් හිනාවෙනවා ඇත්තේ.
![]()
.