Yohani - YouTube subscribers

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,920
    8,312
    113
    FB_IMG_1634228127862.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,864
    39,929
    113
    Homagama
    සබ්ස් ගානින් හැමදේම කියන්න බැ. වර්චුවල් ලොකේ යොහානි අංක වලින් ඉස්සරහට එයි. නමුත් රියල් ලොකේදි රහමන් එකම ස්ටෙජ් එකක් උඩට නැග්ගුවොත් යොහානි ගවුගානක් දුරින්. ඌ ඉන්දියන් උනත් නිසි ගෞරවය දෙන්න ඕනා..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,353
    1
    13,292
    113
    Gotham City
    සබ්ස් ගානින් හැමදේම කියන්න බැ. වර්චුවල් ලොකේ යොහානි අංක වලින් ඉස්සරහට එයි. නමුත් රියල් ලොකේදි රහමන් එකම ස්ටෙජ් එකක් උඩට නැග්ගුවොත් යොහානි ගවුගානක් දුරින්. ඌ ඉන්දියන් උනත් නිසි ගෞරවය දෙන්න ඕනා..
    හරියටම හරි .
    යු ටියුබ් සෙන්සෙෂන්ස් ලායි ඇක්චුවල් මියුසීෂියන්ස් ලයි වෙනයි .

    යානි වගෙ මිනිස්සුන්ගෙ සබ්ස් ලා මිලියන දෙකක්වත් නැතිව තියෙද්දි අර ජස්ටින් බීබර් කියන එකාට මිලියන හැටකට වඩා සබ්ස් ලා .
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    Subscibers la billion ganan gaththath Yohanita Oscar dekak ganna puluwanda. YouTube subs la monawada hamootama ganna puluwan ne. Yohani kochchara ada famous unath ee eyaage original music newei. Remake ekakin ne hit une.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,415
    26,968
    113
    Kandy
    මගේ වීව් එක නම් ප්‍රොෆෙශනල් musciansla ekka compare karanna be podi kellak international namak genawa eka gana satutui
     
    • Like
    Reactions: Dhanushka.N