yoshithaya arrest karala - hureee

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    හෑ ............ මාරයි ඕයි. එතකොට ජෙනරල් ෆොන්සේකා ගෙන් එහෙම පලිගත්තෙ කවුද බන්.

    දැන් කට්ටිය කෑගැහුව නේද හොරු ඇල්ලුවද ඇල්ලුවද කියල. අල්ලනකොට කෑගහනව පලිගන්නව පලිගන්නව කියල.අනේ තොපි වගේ අවජාතක ජාතියක්

    ANIVAAA

    :yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    හෑ ............ මාරයි ඕයි. එතකොට ජෙනරල් ෆොන්සේකා ගෙන් එහෙම පලිගත්තෙ කවුද බන්.

    දැන් කට්ටිය කෑගැහුව නේද හොරු ඇල්ලුවද ඇල්ලුවද කියල. අල්ලනකොට කෑගහනව පලිගන්නව පලිගන්නව කියල.අනේ තොපි වගේ අවජාතක ජාතියක්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    හෑ ............ මාරයි ඕයි. එතකොට ජෙනරල් ෆොන්සේකා ගෙන් එහෙම පලිගත්තෙ කවුද බන්.

    දැන් කට්ටිය කෑගැහුව නේද හොරු ඇල්ලුවද ඇල්ලුවද කියල. අල්ලනකොට කෑගහනව පලිගන්නව පලිගන්නව කියල.අනේ තොපි වගේ අවජාතක ජාතියක්
    :rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අන්න ශිරන්ති වස බීලා...
    හා හා. හා.. අයිඩෙන්ටියක්වත් නැති අසරන ගැනු කෙනෙකුට නේද උබ මේ පද හදන්නේ.. ඊයේ මල්ලිව කුදලගෙන ගියා. අද මද්දුවව. වාවන්නේ නැතුව ඇති ඉතින්..
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    ඔහොම යන්කෝ , ආණ්ඩු කරන්න පුලුවන් අවුරුදු 6 නේ. කිසිම ආණ්ඩුවක් මෙහෙම පළිගත්තේ නෑ , බටලන්දෙ වදකයන්ව එදා එල්ලා මැරුවනම් හරි අපරාදේ , ඊලග පාර බලමු

    පුලුවනම් අල්ලපියව් කියල කෑ ගහනවා.
    ඇල්ලුවට පස්සෙ කියනවා පළිගන්නවා කියලා.
    මොකා වුනත් වැරැද්දක් කරානම් දඬුවම් ලැබිය යුතුයි:yes::yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පුලුවනම් අල්ලපියව් කියල කෑ ගහනවා.
    ඇල්ලුවට පස්සෙ කියනවා පළිගන්නවා කියලා.
    මොකා වුනත් වැරැද්දක් කරානම් දඬුවම් ලැබිය යුතුයි:yes::yes:
    වැඩක් නැ බන්. මෙලහට මහින්ද රනිල්ට කොල් කරලා කියලා ඇති පුතාට ශේප් එකක් දාගන්න බැරිද කියලා. ගෙදරට ඇවිත් ප්‍රකාශයක් ගත්තනම් නරකද වගේ එකක් අහන්න ඇති..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Using National defense fund in navy for 220 million training course in Great Britain as per himself.

    no just checked. he was arrested due to some alleged financial problems within CSN

    he was arrested together with Nishantha Ranatunga and Rohan Weliwita.. all three were part of CSN

    Former President Mahinda Rajapaksa’s son, Lieutenant Yoshitha Rajapaksa, has been arrested by the Financial Crimes Investigation Division (FCID) and is expected to be produced at the Kaduwela’s Magistrate’s Court.
    He was arrested following questioning carried out by the FCID earlier today at the Sri Lanka Navy Headquarters in Colombo, the navy spokesman said.
    Yoshitha Rajapaksa was summoned to give a statement regarding financial irregularities at the Carlton Sports Network (CSN), a private company allegedly linked to him.
    Meanwhile CSN chairman Rohan Weliwita, former CEO Nishantha Ranatunga and another individual have also been arrested by the FCID in connection with the case.
    Weliwita, who is former President Mahinda Rajapaksa’s media coordinating secretary, was also taken in for questioning by the FCID this morning.
    He was questioned regarding alleged financial irregularities at the television channel.
    source
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,273
    3,523
    113
    Maligawatta
    12645010_10157138938580377_5529977838045437174_n.jpg
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    WTF!! Then he surely get bail from it. Last parliament session he was accused of misusing navy funds for training course in UK just two weeks from joining to navy.

    what's wrong with him getting bail?

    they just wanted to grill him so that MR won't form a new front for the upcoming election.
    all part of a political game.

    if he indeed was guilty of abusing state funds they surely would've brought charges based on that.
    the fact that he was arrested for fund mishandling in a private tv channel clearly shows he didn't mishandle state funds.