"You are a good man"ගේ අමුතු ඉංග්‍රීසි 😂

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    lsHR3412ck.jpg

    Billogical at deniyaya
    දෙනියායේ ලොජිකල් බිල්ලෙක් කියලනේ මේ කියන්නේ. බුද්ධි අංශයේ වෙන්න ඇති :lol:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ටොබයියො ඔක්කොම එක තැනක්ට ගන්න ත්‍රෙඩ් පව් වැරදි හොය හොය දුක් විදිනව 🥱
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    සහතික හොයන මට්ටමට පාර්ලිමේන්තුව ගෙනාව කියන්නෙ ආය වාව්... :D
    ආචාර්ය අසෝක සපුමල් රංවල කියලා මිනිස්සු රවට්ලා චන්දෙ ඉල්ලන තැනට ජෙප්පෝ වැටුනා කියන්නේ වෑව් 🤌🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    මතකද ගෝටා, ගම සමග පිළිසඳරේ ගිහින් ඉස්කෝලෙක කඩ්ඩ උගන්නන ටීචර් කෙනෙක් කියාගත්ත කෙල්ලෙක්ට කඩ්ඩෙන් කතා කරන්න කිව්වා?