තමා ගත්ත තිරණය කුමක් වුනත්..
ඒ දේ වෙනුවෙන්.. සිත යොමු කරන්න.. ඒ වගේම ඒ දේ වෙනුවෙන්
පියමන් කරන්න..
ඒ කරන්න යන දේ තමාට කරන්න පුලුවන් කියන මතයේ තියෙන නිසායි..
අපේ මනසට මේ දේ ඇවිත් තියෙන්නේ..
ඒ හින්දා තව දුරටත් හිතන්නේ නෑතිව.. ඒ දේට ඉදිරිපත් වෙන්න...
ස්තුතියි මේ දේ බෙදා ගත්තාට..