You Tube එදා සහ අද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,879
    113
    34
    Kalutara
    ow machan umba hari :giggle: Col3neg channels kihipayak thibba (Ori and Fakes),ekale un thama wadima lankawe site ekaka adverts walin hewwe kiyalath mama ahala thiyanawa..issara unge theme eka godak un copy kala mathakada....
    ඔව් බන් col3neg කියල ගැහුවම අම්බානෙක ඒ වගේම සයිට් එනවා.
    කැෆෙ වලින් යු ටියුබ් දැක්කා සින්දුවක් ඩවුන්ලොඩ් කරගන්න
    අපෙ රටෙ යු ටියුබ් චැනල්ස් කියලා කන්ටෙන්ට්ස් තිබ්බෙ නැහැ .එක්කොත් තිබ්බෙ සින්දු එහෙම නැත්තම් සිංහළ සිංදු වලට වෙන රටවල් වල ෆිල්ම් ,සිංදු වල විෂුවල්ස් බට් කරලා හදාපු වීඩියොස්.
    මන් 2009 ඉන්ටර්නෙට් ගත්ත කාලෙ මට හිතෙ රැඳුනු ඉංග්‍රිසි සිංදු ටික ඩවුන්ලොඩ් කළා හිටු කියලා. රියල් ප්ලෙයර් කියලා එකක් තිබ්බා එකෙ ඩවුන්ලොඩ් එක්ස්ටෙන්ෂන් එකෙන් තමා ඩවුන්ලොඩ් කළෙ.
    මට ෆොටොෂොප් ඉගෙන ගන්න ෆොටොෂොප් ටියුටොරියල්ස් තියෙන චැනල්ස් වල වීඩියො ඩොව්න්ලොඩ් කලා මතකයි.
    යු ටියුබ් එකත් ෆේස්බුක් එක වගෙම චොර වෙන්න ගන්නෙ 2011 න් පස්සෙ
    ඊට පස්සෙ කතා කරලා වැඩක් නැහැ.
    මෙ මොනිටයිසෙෂන් සීන් එක නිසා ගොඩක් කන්ටෙන්ට් වල කොලිටි එක නැතුව ගැනිගෙ හෙලුව පෙන්නලා හරි සල්ලි හොයන සීන් එකෙ ඉන්නෙ දැන් කට්ටිය.


    දැන් ටී වී චැනල්ස් වල උනුත් යු ටියුබ් එකට බැහැගෙන
    ඉස්සර සිංහල සින්දු වීඩියෝ ඕඩියෝ බාන්න එළකිරි, music.lk වගේ සයිට් තිබ්බට කඩ්ඩ සින්දු බාන්න සයිට් දැනන් හිටියේ නෑ. youtube video ඩව්න්ලෝඩ් කරන්නවත් දන්නේ නෑ. pitbull ගේ bom bom සින්දුව ඩව්න්ලෝඩ් කරන්න කාපු කටු, කැෆේ වලට ගිහිල්ල කඩ්ඩ සින්දු සර්ච් කරනවා ඩව්න්ලෝඩ් කරන්න කිසිම සයිට් එකක් නෑ.
    umba hari e kale music videos hoyaganna nathi nisa MEnt walin DVD ekak release kala,ma gawa thama eka thiyanawa,me thiyenne eka

    f0UsVuD.jpg
    මේක මොන අවුරුද්දේද බන් ආවේ? 2006 වගේ ආව avenger කියල M entertainmentල කරපු cd එකක්. කැසට් එක හොයන්න නොගිය රෙකෝඩ් බාර් එකක් නෑ. කොහෙවත් තිබ්බේ නෑ. මම හිතන්නේ ඒකෙ ආවේ cd විතරයි.
     
    • Like
    Reactions: 001flyD

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    ඉස්සර සිංහල සින්ද වීඩියෝ ඕඩියෝ බාන්න එළකිරි, music.lk වගේ සයිට් තිබ්බට කඩ්ඩ සින්දු බාන්න සයිට් දැනන් හිටියේ නෑ. youtube video ඩව්න්ලෝඩ් කරන්නවත් දන්නේ නෑ. pitbull ගේ bom bom සින්දුව ඩව්න්ලෝඩ් කරන්න කාපු කටු, කැෆේ වලට ගිහිල්ල කඩ්ඩ සින්දු සර්ච් කරනවා ඩව්න්ලෝඩ් කරන්න කිසිම සයිට් එකක් නෑ.

    ආර්ට් ටී වී එකෙ සඳූදා ගියා ටොප් 10
    ඊ ටී වී එකෙ ගියා වී එච් එෆ් 1 චැනල් එක හවස 7 ට පැයක්
    ඔය දෙකෙ ඒ කාලෙ හොඳ සිංදු ටිකක් ගියා.
    ඉතිං ඒ සිංදුවල මතකෙන් තමා හෙව්වෙ.
    අදනම් සිංදුවෙ හොඳට ඇහෙන කෑල්ල උනත් ගහලා සර්ච් කරලා ගන්න පුළුවන්.
    ඒ කාලෙ එහෙම බැහැ හරියට වචනෙ ටයිප් කළෙ නැත්තම් එන්නෙ වෙන මඟුලක් .

    යු ටියුබ් එකෙත් තිබ්බෙ හොඳ කොලිටි වීඩියොස් නෙමෙ
    කොලිටි වීඩියොස් තිබ්බ එව්වායෙ අපිට ඇක්සස් නැහැ.
    සිංදුව ඩවුන්ලොඩ් කරනවාට වඩා කට්ට කෑවෙ සිංදුව සර්ච් කරන්න.
    වැඩිය ඉංග්‍රිසිත් බැහැ ඒ කාලෙ .
    එක පොඩි විනාඩි තුනෙ සිංදුව ඩවුන්ලොඩ් කරන්න පැය බාගයක් ගියා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ වගේ ගොජබි අාතල් තමා දැන් උන් දාන්නෙ..ඉන්දියන් ඒව කොපි කරලද මංද.


    අතේ වියදම හොයාගන්න නම් මරු මිතුරේ මේ කෑලි
     
    • Haha
    • Love
    Reactions: Mandalorian and dxx

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,879
    113
    34
    Kalutara
    ආර්ට් ටී වී එකෙ සඳූදා ගියා ටොප් 10
    ඊ ටී වී එකෙ ගියා වී එච් එෆ් 1 චැනල් එක හවස 7 ට පැයක්
    ඔය දෙකෙ ඒ කාලෙ හොඳ සිංදු ටිකක් ගියා.
    ඉතිං ඒ සිංදුවල මතකෙන් තමා හෙව්වෙ.
    අදනම් සිංදුවෙ හොඳට ඇහෙන කෑල්ල උනත් ගහලා සර්ච් කරලා ගන්න පුළුවන්.
    ඒ කාලෙ එහෙම බැහැ හරියට වචනෙ ටයිප් කළෙ නැත්තම් එන්නෙ වෙන මඟුලක් .

    යු ටියුබ් එකෙත් තිබ්බෙ හොඳ කොලිටි වීඩියොස් නෙමෙ
    කොලිටි වීඩියොස් තිබ්බ එව්වායෙ අපිට ඇක්සස් නැහැ.
    සිංදුව ඩවුන්ලොඩ් කරනවාට වඩා කට්ට කෑවෙ සිංදුව සර්ච් කරන්න.
    වැඩිය ඉංග්‍රිසිත් බැහැ ඒ කාලෙ .
    එක පොඩි විනාඩි තුනෙ සිංදුව ඩවුන්ලොඩ් කරන්න පැය බාගයක් ගියා.
    ආට් ටොප් 10 හිට්ස් බලාගෙන ඉඳල මට සෙට් වෙන සින්දු ටිකේ නම් ටික පොතක ලියාගෙන ඉඳල ඩව්න්ලෝඩ් කරනවා. 2009 මගේ ඩොන්ගල් එකෙන් ඩව්න්ලෝඩ් කරපු මුල්ම සින්දුව Childdrum ලගේ ගී රාවේ වීඩියෝ එක. මතක විදිහට පැය භාගයක් වගේ ගියා ඩව්න්ලෝඩ් වෙන්න.,

    1595571568880.png
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Issara youtube eke video download karanna widihak nathuwa web page eka save karala tyenawa ehemmama video ekath save wela athi kiyala hithala. Anthime baladdi video eka save wela na. Youddl kiyala site ekak hoyagaththa passe download karanna. FLV thamai mulinma download wune.

    Youtube wadiya prasidda wenna kalin lankawe channel wala news, tele dramas ehema rata giya aya internet eken balapu site eka mathakada?

    Col3neg.com

    aniwa i know the admin...u okkoma record karala danwa site eke
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,134
    24,731
    113
    tracing Geo-location.. ... ...
    දැන් නම් youtube එක ගන්න දෙයක් නෑ.. facebook එකේ කියලා වෙනසක් නෑ.. දැන් හැම එකාගේම ජොබ් එක youtuber නැත්නම් social media influencer නේ.. ඉස්සරහට ගන්නම දෙයක් නැති වෙයි.. අපරාදේ..
     
    • Like
    Reactions: 001flyD

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    LOL gave up on Sri Lanka youtube and social media long time ago. කැත කළු සිංහලුට ඉගෙන ගන්න ඕන නම් reddit, tumblr සහ vimeo බලපන්. යූ ටියුබ් එකේ එල කන්ටෙන්ට් තියන වෙන රටවල් වල චැනල් තියනවා. පහලින් මම බලන දෙක තුනක් දාන්නම්.









     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    අලුත්ම ට්‍රෙන්ඩ් එක - යුටියුබ් චැනල් වලට සල්ලි ගෙවලා දෙශ පාලුවෝ අපට පෙනවන interviews

    තවත් අලුත් ට්‍රෙන්ඩ් එකක් තමා බණ චැනල් පටන්ගන්න එක. :ROFLMAO:

    කොහෙහරි අස්සක ඉන්න හාමුදුරෝ කෙනෙක් ලව්වා මොනාහරි කියෝලා යුටුයිබ් දානවා.
    බලන එවුන් ගිහිල්ලා සාධු සාධු කියලා කමෙන්ට් කරනවා.
    තව පින් ටිකක් වැඩිවෙන්න සබ්ක්‍රයිබුත් කරනවා
    වැඩිහිටි පරපුරෙන් කොහොමත් විව්ස් එනවනේ

    සල්ලි තමයි බ්‍රෝ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,202
    113
    Nugegoda
    මට මතකයි youtube ආපු මුල්කාලේ Youtube දියල watermark එකක් හැම වීඩියෝ එකකම තිබුන. ඒකාලෙ තිබුනා විඩියෝ එකකට reply video එකක් දාන්න. 2009 කාලෙ ඔය LTTE promotion වීඩියෝ ගොඩක් ගියා දැනට සාපේක්ෂව.
     
    • Like
    Reactions: S_M_S and 001flyD

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    කැෆෙ වලින් යු ටියුබ් දැක්කා සින්දුවක් ඩවුන්ලොඩ් කරගන්න
    අපෙ රටෙ යු ටියුබ් චැනල්ස් කියලා කන්ටෙන්ට්ස් තිබ්බෙ නැහැ .එක්කොත් තිබ්බෙ සින්දු එහෙම නැත්තම් සිංහළ සිංදු වලට වෙන රටවල් වල ෆිල්ම් ,සිංදු වල විෂුවල්ස් බට් කරලා හදාපු වීඩියොස්.
    මන් 2009 ඉන්ටර්නෙට් ගත්ත කාලෙ මට හිතෙ රැඳුනු ඉංග්‍රිසි සිංදු ටික ඩවුන්ලොඩ් කළා හිටු කියලා. රියල් ප්ලෙයර් කියලා එකක් තිබ්බා එකෙ ඩවුන්ලොඩ් එක්ස්ටෙන්ෂන් එකෙන් තමා ඩවුන්ලොඩ් කළෙ.
    මට ෆොටොෂොප් ඉගෙන ගන්න ෆොටොෂොප් ටියුටොරියල්ස් තියෙන චැනල්ස් වල වීඩියො ඩොව්න්ලොඩ් කලා මතකයි.
    යු ටියුබ් එකත් ෆේස්බුක් එක වගෙම චොර වෙන්න ගන්නෙ 2011 න් පස්සෙ
    ඊට පස්සෙ කතා කරලා වැඩක් නැහැ.
    මෙ මොනිටයිසෙෂන් සීන් එක නිසා ගොඩක් කන්ටෙන්ට් වල කොලිටි එක නැතුව ගැනිගෙ හෙලුව පෙන්නලා හරි සල්ලි හොයන සීන් එකෙ ඉන්නෙ දැන් කට්ටිය.


    දැන් ටී වී චැනල්ස් වල උනුත් යු ටියුබ් එකට බැහැගෙන
    Math Use kala Real Player eka YOU Tube Download karanna 😍😍
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    Math Use kala Real Player eka YOU Tube Download karanna 😍😍
    වීඩියො එකක් ඩවුන්ලොඩ් කරන්න රියල් ප්ලෙයර් අයිකන් එක අවෙලබල් වෙනවා කියන්නෙ දෙවාලයක් දැක්කා වගෙ.
    මොකද සමහරක් ඩවුන්ලොඩ් එක්ස්ටෙන්ෂන්ස් සමහරක් වීඩියොස් ෆොමැට් වලට සපොර්ට් කරන්නෙ නැහැ.
    වැල සයිට් වල එහෙම වගෙ
    එකට වෙනම ෆයර්ෆොක්ස් එක්ස්ටෙන්ෂන් එකක් තිබ්බා
    තව බ්ලින්ක් විඩියොස් කියලා තිබ්බා ජෙට් අයිකන් එකක් තිබ්බ එක්ස්ටෙන්ෂන් එකකුත් තිබ්බා
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කට්ටිය බලන කොලිටි කන්ටෙන්ට් තියෙන චැනල්ස් දාමුකෝ මේකේ..හිගන සබ් ඉල්ලන හුත්තලගේ ඒව නෙමේ
     
    • Love
    Reactions: 001flyD

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    මට මතකයි You Tube එකේ 2008 වෙනකොටත් ලංකාවේ විඩියෝස් ඇත්තෙම නැති ගානයි,ඔය කාලේ ElaKiri You Tube චැනල් එකයි තව maneluk ද කොහෙද කියල චැනල් එකක් තිබුනා,ඉට ටික කාලයකට පස්සෙ GalleZone කියලා චැනල් එකක් ආවා - ඔන්න ඔවගේ චැනල් දෙක තුනකින් තමයි සිංහල සිංදුවක Tv Rip එකක් හරි දැම්මෙ,එකත් ඉතින් බොහෝ විට 240p හෝ උපරිම 360p,එ දවස් වල රේකොර්ඩ් බාර් කාරයෝ ඔවාගෙන් සිංදු දහයක් විතර Download කරලා VCD ගහලා විකුණනවා මට මතකයි :giggle: ,මුල් කාලේ You Tube එකේ තිබුනා Friend Request දාන්න පුලුවන් option එකක්,ඉස්සර ගොඩක් අය විඩියෝ දාන්නෙ නැති උනාට හොඳ කමේන්ට්ස් දාන අයට යාලුවෝ ගොඩක් හිටියා,මතකනේ එ කාලේ කුණුහර්ප කමේන්ට්ස් You Tube එකේ නැති තරම්,තව චැනල් එකේ Comments දාන්න පුලුවන් කම තිබුනා,ඉස්සර ඉතින් හිටපු සුලු පිරිස උනත් ලස්සන විදියට එ චැනල් වල ස්තුති කරලා හරි ධෛරමත් වෙන විදියට අදහස් ප්‍රකාශ කරලා තිබ්බා මතකයි....තව දෙයක් මුල්ම කාලේ විඩියෝස් දාන්න පුලුවන් උපරිම කාලය විනාඩි 5 හයි,ඉතින් එ කාලේ ටෙලි නාට්‍යක් උනත් දානකොට කැලි 4-5 කට අප්ලොඩ් කරනවා..මතකද ? ඉතින් මම නම් එකාලේ පෞද්ගලිකව හිතුවා ඉස්සරහට මේ Platform එක මිටත් වඩා දියුණු වෙලා රූපවාහිණියෙන් මිදිලා,ප්‍රධාන ධාරාවේ තියන කුණු නැතුව ගමනක් යයි කියලා,ඔය කාලේ ඉතින් සිංහල වචනයක් හරි ගැවිච්ච Quality Videos කලේ jehanr සහ තව රටින් පිට හිටිය එක්කෙනෙක් දෙන්නෙක්....ඔන්න ඔහොම ඉන්නකොට තමයි KushanSrimalShow ඇවිත් යම් පෙරලියක් කලේ,හැබයි උන් දෙන්නා කවදාවත් දෙපැත්ත කැපෙන විහිළුවත් මොඩ ජොක්ස් වත් දැම්මෙ නැ...කොලු කමට උන්ට පුලුවන් විදියට Videos කලා,ඔහොම ලස්සනට කාලයක් ගලාගන ගිය You Tube 2014-2015 පස්සෙ ටික ටික ජරා වෙන්න ගත්තා....ඔක්කොම ටිවි චැනල් යුටියුබ් එක බදු අරන් වගේ උන්ගේ සුපුරුදු බොරු දාන්න ගත්තා....බොරු දේවාල කාරයෝයි ,හක්ගෙඩි කාරයෝයි,හොරුයි-කුණුහර්ප කාරයොයි මේක බදු ගත්තා,අන්තිමට ළමා පාතලයත් බැස්සා,දැන් ඉතින් ගන්න දෙයක් නැ........දැන් ඔක්කොම උන් තමුන්ගේ ගැනි හරි විකුණලා සල්ලි හම්බ කරන්න එන්නෙ You Tube එකට......මිට වඩා දෙයක් කියන්න තිබ්බට ඔච්චරයි සාරාංශය.....

    අලුත්ම ට්‍රෙන්ඩ් එක - යුටියුබ් චැනල් වලට සල්ලි ගෙවලා දෙශ පාලුවෝ අපට පෙනවන interviews
    hoda kale bro...
    aye enne na
     
    • Sad
    Reactions: 001flyD