you tube කරන අයට පට්ට අවුල් නේ

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • Good move
    මෙම විශ්මිත ප්‍රතිකාරය දින දෙකක් ගාලා බලන්න ඔබ පුදුමයට පත් වෙයි.කෙල්ලෙක්යි කොල්ලෙකුයි ගෙදර කවුරුත් නැති වෙලේ කරපු දේ මෙන්න.අක්ක කෙනෙක්ට කොල්ලෙක් phone එකෙන් දෙන සුපිරි ආතල් එකක්.සහරා ප්ලෑෂ් සිංදුවකට ස්ටේජ් එකේ න්න්ගියෙක් දාපු සුපිරි හොට ඩාන්ස් එක. අපේ උකන්නලා ඔය වගේ පකේ ටයිටල් එක්ක කොහෙන් හරි උස්සපු වීඩියෝ යුටියුබ් දානවා.කොල්ලයි බල්ලයි හැම එකාම චැනල් අටවාගෙන.නුසුදුස්සන් අතට තාක්ෂනය ගිහාම වෙන දේවල් තමා.ඉස්සර ෆේස්බුක් එක කොචර පිළිවෙලද දැන් හන්දියේ ගන්ජගහන එකයි අසහනකාරයි හැම එකාම ෆේස්බුක්. උන් එකවුන්ට් එකත් කාට හරි කියලා හදාගෙන ඇප් එකෙන් ෆේස්බුක් යන්න .කෙල්ලක් චැට් කලේ නැතිනම් ස්කිර්න් ෂොට් ගහලා දාන්න.කුණුහරුපෙන් කමෙන්ට් දාන්න.ඕවා තමා දන්නේ.එතික්ස් ප්රෝෆෙෂනලිසම් මුකුත් නැ.එක අතකට හොදයි මේ policy එක.දැන් බලහන් එලකිරියේම ෆේක් හදාන කොහෙන් හරි උස්සපු වීඩියෝ කෑල්ලක් දාලා චැනල් එකට ට්‍රැෆික් අදින තේර්ඩ්ම කොචර තියෙනවද

    :baffled::baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Good move

    :D :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar405480_4.gif
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City

    උඹ මෙ කිව්ව දෙට මසුරන් දාන්න මසුරන් නැහැ. එක නිසා රෙප් දෙන්නම්.

    2011 අන්තිම කාලෙ ෆෙස්බුක් එක ටයිම්ලයින් එක හඳුන්වා දුන්නා. එතනින් පස්සෙ තමා මෙ සෙරම.ඉට කලින් ශොක් බන්.මෙහෙමයි ඇත්තම කිව්වොත් කොළුකමට අපිත් එක එක දෙවල් ඒ කාලෙ කලා. දැන් නම් ලැජ්ජත් හිතෙනවා එව්වා ගැන. එත් මෙ වගෙ බොග නැහැ
    .
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    ෆේස්බුක් එකට කෙලියා.යුටියුබ් එකට කෙලියා එලකිරියටත් කෙලියා ඉස්සර කොච්චර වැදගත් ත්‍රෙඩ් යනවද දැන් එහෙම නැ.ඊළගට ඉන්ස්ටග්‍රෑම් එකට කෙළගෙන යනවා ෆෙමස් කෙල්ලන්ගේ ෆොටෝ වලට එහෙම චා කමන්ට් දාන සින් එහෙම ඕකුන් අන්තිමට කෙලින්නේ ලින්කින්ඩ් එකට
    :angry::angry::angry::angry:

    කොහොමද linkedin එකෙත් memes හදලා 'පට්ට හු*තෝ' කියලා comment දානකොට
    :lol::lol:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හැමී.......... නෙනවා
    73$ මාස ගානක ඉදන් :sorry:
    100 කරගන්න වෙන්නෙ නැති වෙයි එ් කියන්නෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    Twitter එහෙම තාම චොර කරල නෑ නේද ලංකාවෙ සොන්නයෝ?

    Twitter wadiya ude karanne nAhA man hithanne .godak ewunta Twitter eke purpose eka therila natuuwath Athi.
    Godak ewun Facebook thama enne .
    University, professional courses walata , job walata Giya un LinkedIn dannawa.
    Twitter echchara famous Naha
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Good move
    මෙම විශ්මිත ප්‍රතිකාරය දින දෙකක් ගාලා බලන්න ඔබ පුදුමයට පත් වෙයි.කෙල්ලෙක්යි කොල්ලෙකුයි ගෙදර කවුරුත් නැති වෙලේ කරපු දේ මෙන්න.අක්ක කෙනෙක්ට කොල්ලෙක් phone එකෙන් දෙන සුපිරි ආතල් එකක්.සහරා ප්ලෑෂ් සිංදුවකට ස්ටේජ් එකේ න්න්ගියෙක් දාපු සුපිරි හොට ඩාන්ස් එක. අපේ උකන්නලා ඔය වගේ පකේ ටයිටල් එක්ක කොහෙන් හරි උස්සපු වීඩියෝ යුටියුබ් දානවා.කොල්ලයි බල්ලයි හැම එකාම චැනල් අටවාගෙන.නුසුදුස්සන් අතට තාක්ෂනය ගිහාම වෙන දේවල් තමා.ඉස්සර ෆේස්බුක් එක කොචර පිළිවෙලද දැන් හන්දියේ ගන්ජගහන එකයි අසහනකාරයි හැම එකාම ෆේස්බුක්. උන් එකවුන්ට් එකත් කාට හරි කියලා හදාගෙන ඇප් එකෙන් ෆේස්බුක් යන්න .කෙල්ලක් චැට් කලේ නැතිනම් ස්කිර්න් ෂොට් ගහලා දාන්න.කුණුහරුපෙන් කමෙන්ට් දාන්න.ඕවා තමා දන්නේ.එතික්ස් ප්රෝෆෙෂනලිසම් මුකුත් නැ.එක අතකට හොදයි මේ policy එක.දැන් බලහන් එලකිරියේම ෆේක් හදාන කොහෙන් හරි උස්සපු වීඩියෝ කෑල්ලක් දාලා චැනල් එකට ට්‍රැෆික් අදින තේර්ඩ්ම කොචර තියෙනවද

    :yes:
    Fake news spread wena ekath mun nisa thamai wenne. Wadurata dali pihiya hamba una wage thamai.