You tube හිගන්නෝ

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් පුදුම you tube හිගන්නෝ ටිකක්නේ පුතී ඉන්නේ එලියට පේන්න උළුප්පලා තියන දේ නෙමෙයි හාස්පසින්ම වෙනස් දෙයක් ඇතුලේ තියෙන්නේ( උඔලා මෙක බැළුවේ නැත්නම් අනිවාර්යෙන් හෙට මැරෙයි කියලා ගහලා තියනවා ගිහන් බලනකොට ගණදෙවි පුජාවක් තියනවිදිහ ගැන:baffled:/අහවල් පාසලේ කෙල්ල රෑට තනියම කාමරයට වෙලා කරන දේ ඔයාලම බලන්න කියලා තියන එක බැළුවහම ඒ කෙල්ල රෑට පාඩම් කරනවලු රෑ 2 3 වෙනකම්:baffled::baffled:)

    අනිත් හිගන්නෝ ටික තමයි Review හිගන්නෝ කඩෙන් ගිහින් බනිස් ගෙඩියක් ගත්තත් පෑනක් ගත්තත් Review දානවා:baffled::baffled: විශේෂයෙන්ම බටු ඇටයක් වත් උස නැති පොඩි උන්:angry::angry: උන් කවදා හරි බැදපු දවසට අනිවා හනිමූන් එකෙත් ගෑනිගේ Review එකක් දානවා සුවර්:P:P
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    23.gif


    මුත්තා කෙල හලාගෙන එලියෙ පේන එක බලල, පිටිය සකසාගෙන, ඇතුලට රිංගද්දි...
    මහා සෙත් පිරිත් සජ්ජායනයක් ශ්‍රවනය වෙලා... ආයෙ දෙකක් නෑ...
    නහින දෙහින කාලෙ පේන හැම මගුලෙම රිංගන්න යන්න එපා..
     
    • Like
    Reactions: MAHAADENAmutta

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    23.gif


    මුත්තා කෙල හලාගෙන එලියෙ පේන එක බලල, පිටිය සකසාගෙන, ඇතුලට රිංගද්දි...
    මහා සෙත් පිරිත් සජ්ජායනයක් ශ්‍රවනය වෙලා... ආයෙ දෙකක් නෑ...
    නහින දෙහින කාලෙ පේන හැම මගුලෙම රිංගන්න යන්න එපා..

    :angry::angry::angry::baffled:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    දැන් ගැනි මිනිහයි පොර්න් වීඩියොස් හදලා සයිට් වල අප්ලොඩ් කරලා ඩොලර් හොයන කාලෙ ආයුබොං.
    යු ටියුබ් මොනවද ?

     
    • Like
    Reactions: MAHAADENAmutta

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ලංකාවට හැමදේම පරක්කු වෙලා එනකොට, ඕව අල්ල ගන්න ඉන්න මිනිස්සු වැඩි.
    අනුකම්ම්පා කරපන් බ්‍රෝ, ටික් - ටෝක් වගේ පොන්න වැඩ නොකර චැනල් එකක් හරි හදන මොනාහරි වැඩක් කරන එක ගැන.

    Or you could still not watch their videos. There are 31 million YouTube channels and I don't think at least 5% would do something useful.
     
    • Like
    Reactions: MAHAADENAmutta

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් ගැනි මිනිහයි පොර්න් වීඩියොස් හදලා සයිට් වල අප්ලොඩ් කරලා ඩොලර් හොයන කාලෙ ආයුබොං.
    යු ටියුබ් මොනවද ?


    :rofl::rofl:අපේ කාලේ එහෙම උනේ නෑ හාමුදුරැවනේ:P
     
    • Like
    Reactions: silentsahan

    Trust.ed

    Member
    Mar 12, 2018
    54
    4
    0
    දැන් ගැනි මිනිහයි පොර්න් වීඩියොස් හදලා සයිට් වල අප්ලොඩ් කරලා ඩොලර් හොයන කාලෙ ආයුබොං.
    යු ටියුබ් මොනවද ?


    :baffled::baffled:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,879
    54,368
    113
    Colombo
    අහවල් පාසලේ කෙල්ල රෑට තනියම කාමරයට වෙලා කරන දේ ඔයාලම බලන්න කියලා තියන එක බැළුවහම ඒ කෙල්ල රෑට පාඩම් කරනවලු රෑ 2 3 වෙනකම්:baffled::baffled:)




    :lol::rofl::rofl::rofl::oo: