දැන් පුදුම you tube හිගන්නෝ ටිකක්නේ පුතී ඉන්නේ එලියට පේන්න උළුප්පලා තියන දේ නෙමෙයි හාස්පසින්ම වෙනස් දෙයක් ඇතුලේ තියෙන්නේ( උඔලා මෙක බැළුවේ නැත්නම් අනිවාර්යෙන් හෙට මැරෙයි කියලා ගහලා තියනවා ගිහන් බලනකොට ගණදෙවි පුජාවක් තියනවිදිහ ගැන
/අහවල් පාසලේ කෙල්ල රෑට තනියම කාමරයට වෙලා කරන දේ ඔයාලම බලන්න කියලා තියන එක බැළුවහම ඒ කෙල්ල රෑට පාඩම් කරනවලු රෑ 2 3 වෙනකම්
)
අනිත් හිගන්නෝ ටික තමයි Review හිගන්නෝ කඩෙන් ගිහින් බනිස් ගෙඩියක් ගත්තත් පෑනක් ගත්තත් Review දානවා
විශේෂයෙන්ම බටු ඇටයක් වත් උස නැති පොඩි උන්
උන් කවදා හරි බැදපු දවසට අනිවා හනිමූන් එකෙත් ගෑනිගේ Review එකක් දානවා සුවර්

/අහවල් පාසලේ කෙල්ල රෑට තනියම කාමරයට වෙලා කරන දේ ඔයාලම බලන්න කියලා තියන එක බැළුවහම ඒ කෙල්ල රෑට පාඩම් කරනවලු රෑ 2 3 වෙනකම්
)අනිත් හිගන්නෝ ටික තමයි Review හිගන්නෝ කඩෙන් ගිහින් බනිස් ගෙඩියක් ගත්තත් පෑනක් ගත්තත් Review දානවා

විශේෂයෙන්ම බටු ඇටයක් වත් උස නැති පොඩි උන්
උන් කවදා හරි බැදපු දවසට අනිවා හනිමූන් එකෙත් ගෑනිගේ Review එකක් දානවා සුවර්

Last edited: