You Tube channel

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මම අහලා තියන විදිහට .

ඔයා ඇඩ් සෙන්ස් කරනවා නම්,

මේල් දෙකක් හදලා ඇඩ්සෙන්ස් ගිනුම් දෙකක් එකම නමට පාවිච්චි කරන්න බෑ .

එකම කෙනාගෙ ඇඩ් සෙන්ස් ගිණුම් දෙකක් මාට්ටු උනොත් දෙකම බෑන් වෙනවා.



මම මේ කියන්නෙ මම 2016 විතර දැන ගත්ත දෙයක් දැං නීති වෙනස් ද දන්නෙ නෑ /.

ගොඩක් මේගැන හොයලා වැඩේ පටං ගන්න නැත්තං අපරාදෙ .