Fake Acc0unt

Member
Nov 7, 2017
714
63
0
මම ජාතිවාදියෙක්...​

juzgar.jpg
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මම කියන්නෙත් මං විසින් නිර්මාණය කරගත්තු බොරුවක් :sorry:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මාව නිර්මානය කරපු ම0ව නිර්මානය කරේ කවුද?

වෙන කවුරුත් නෙමේ :no:
මාව නිර්මාණය කරගෙන තියෙන්නෙත් මංම තමා :sorry:
මං නිර්මාණය කරගත්තු සියල්ලම බොරු :(
ඉතිං මාත් බොරු :(
මං බොරු බව මං තේරුම් ගන්න ඕනෙ ඒකලු නිවන කියන්නෙ :sorry:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වෙන කවුරුත් නෙමේ :no:
    මාව නිර්මාණය කරගෙන තියෙන්නෙත් මංම තමා :sorry:
    මං නිර්මාණය කරගත්තු සියල්ලම බොරු :(
    ඉතිං මාත් බොරු :(
    මං බොරු බව මං තේරුම් ගන්න ඕනෙ ඒකලු නිවන කියන්නෙ :sorry:

    මාව<---ම0(මාව)<---ම0(මාව)<---ම0(මාව)<---ම0(මාව)...... ......ම0(මාව)< ---මොකක් හරි පටන් ගත්ත ඇත්ත මමෙක් ඉන්නවනෙ.? :baffled:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාව--->ම0(මාව)--->ම0(මාව)--->ම0(මාව)--->ම0(මාව)...... ......ම0(මාව) --->මොකක් හරි පටන් ගත්ත ඇත්ත මමෙක් ඉන්නවනෙ.? :baffled:

    නෑ බං කිසිම දේකට පටං ගැන්මක් නෑ :( පටං ගැන්ම කියන්නෙත් අපි හදාගත්තු බොරුවක් විතරයි :( සියල්ලේ ආරම්භය හොයාගෙන පලයංකො. උඹට නතර වෙන්න වෙන්නෙ එක්කො කිසිවක් නැති බවින් යමක් ඇතිවුනා වගේ දේකිං :sorry:

    ආරම්භය කියන්නෙත් මිනිසා යථාර්තය තේරුම් ගන්න ගොතාගත්තු තවත් එක බොරුවක් විතරයි :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    නෑ බං කිසිම දේකට පටං ගැන්මක් නෑ :( පටං ගැන්ම කියන්නෙත් අපි හදාගත්තු බොරුවක් විතරයි :( සියල්ලේ ආරම්භය හොයාගෙන පලයංකො. උඹට නතර වෙන්න වෙන්නෙ එක්කො කිසිවක් නැති බවින් යමක් ඇතිවුනා වගේ දේකිං :sorry:

    ආරම්භය කියන්නෙත් මිනිසා යථාර්තය තේරුම් ගන්න ගොතාගත්තු තවත් එක බොරුවක් විතරයි :(

    ඔව්... විද‍යාතමකව එක හරි...
    පල්ලෙහා ලෙවල් වල කිසිම දෙයක් නෑ...
    කොම්පියුටර් අර්කිටෙක්ච එක සැලකුවත් ඒක පේනව...
    ඒත් මම කියන්නෙ තාර්කිකව... මම නම් මාව නිර්මානය කරන්නෙ ඔය දාමයේ මුල නිරපේක්ශ මම කියල කෙනෙක් ඉන්න ඕනෙ..

    දාමේ පිටිපස්සෙ ඉන්න මම ඉස්සරහ ඉන්න මට වඩා කොන්ශස් වෙන්න ඕන:eek:
     
    Last edited:

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔව්... විද‍යාතමකව එක හරි...
    පල්ලෙහා ලෙවල් වල කිසිම දෙයක් නෑ...
    කොම්පියුටර් අර්කිටෙක්ච එක සැලකුවත් ඒක පේනව...
    ඒත් මම කියන්නෙ තාර්කිකව... මම නම් මාව නිර්මානය කරන්නෙ ඔය දාමයේ මුල නිරපේක්ශ මම කියල කෙනෙක් ඉන්න ඕනෙ..

    දාමේ පිටිපස්සෙ ඉන්න මම ඉස්සරහ ඉන්න මට වඩා කොන්ශස් වෙන්න ඕන:eek:

    විද්‍යාත්මකවමත් නෙමේ බං ඒක හරි :no: විද්‍යාවෙ කරන්නෙත් හැම දේකටම පවතින්න හේතුවක් තියෙන්න ඕනෙ කියල ඒ හේතුව හොයන එක :yes: ඔය හේතුවත් අපි හදාගත්තු බොරුවක්නෙ බං :( අපිට හේතුවක්වත් දකින්න නෑනෙ :(

    මෙහෙමනෙ යථාර්තය මම නිර්මාණය කරගන්න සංකල්ප වලිං තොරව මට තේරුම් ගන්න බෑ :no: දකින හැම දෙයක්ම මම තේරුම් ගන්නෙ මොකක් හරි සංකල්පයක් නිර්මාණය කරල :yes: හැබැයි යථාර්තය මම නිර්මාණය කරගන්න සංකල්ප වලට අදාලව හැසිරෙනව කියල කියන්නත් බෑ :no: ඒ අනුව යථාර්තය විස්තර කරන සංකල්ප සේරම බොරු :sorry: ඉතිං මාව තේරුම් ගන්න මංම හදාගත්තු මම කියන බොරුව පාවිච්චි කරනව :sorry: ඒ බොරුව හදල තියෙන්නෙත් මංමයි :sorry: ඉතිං මම කියන්නෙ මංම හදාගත්තු බොරුවක් :sorry: