Your all time favorite Sinhala Song

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    still one of the songs-









    සරත් සඳේ සිංදුව ♥️ ඉස්කෝලේ යන කාලේ set කරගත්ත first love එකත් එක්ක මුලින්ම bus එකේ ගියදවසේ මේ සිංදුව දාලා තිබ්බේ. අවුරුදු ගානක් ගිහිල්ලත් මේ සිංදුව කොහෙදි හරි ඇහුනොත් බොක්ක cool වෙලා යනවා.