Your Next Phone.....

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,320
    768
    113
    සිරිලංකාවේ..
    Kalin thibbe meeka,2010 gaththe Divine eken, thawama elata wada,


    nokia-5800-xpressmusic-photo-01.jpg


    Dan thiyenne meeka GS4 I9505 (2013 Gaththe, thwama eka paarak wath stuck wela naha, Mekath Divine eken gatte, Battry eke aulak awith un change karala duna btry eka..

    galaxy-s4-gt-i9505-lte.png


    ilagata ganna hithan inne meeka SG S5

    bgr-samsung-galaxy-s5-1.jpg
     

    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    කලින් තිබ්බේ s3/note2
    124c29s.jpg


    2db545s.jpg


    දැන් තියෙන්නේ මේක x2 :dull:
    27wsc8.jpg


    ඉස්සරහට ගන්න හිතන් ඉන්නේ මේක note 3
    hrijjk.jpg
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    ඉස්සෙල්ලාම පවිච්චිකරේ මේක

    nokia n80

    n80_vr3.jpg5e90981d-4b59-42ed-977d-d1ccb8985ee6Larger.jpg




    දැන් පාවිච්චිකරන්නේ

    nokia 1202

    1202b.gif




    ඉස්සරහට ගන්න හිතාගෙන ඉන්නේ

    nokia lumia 1520

    nokia-lumia-1520-price.jpg




    මේක waterproof උනානම් මම මෙලහකටත් මේක අරගෙන :(
    අනිවා nokia ගහන පලවෙනි waterproof phone එක මම ගන්නවා ...
    nokia උනුත් කියනවා උන්ගේ මීලග lumia devicewaterproof කරනවා කියලා .......:love::love::love::love::love:




     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Dan Use karanne
    308754.jpg


    Ganna hitan ina ewa godak thinawa ban.

    Galaxy S6, LG G3, Lumia 930, I phone 6 eka sira widiyata awot eka ganath salaka balanawa.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    :):):)
    ඉස්සෙල්ලාම පවිච්චිකරේ මේක

    nokia n80

    n80_vr3.jpg5e90981d-4b59-42ed-977d-d1ccb8985ee6Larger.jpg




    දැන් පාවිච්චිකරන්නේ

    nokia 1202

    1202b.gif




    ඉස්සරහට ගන්න හිතාගෙන ඉන්නේ

    nokia lumia 1520

    nokia-lumia-1520-price.jpg




    මේක waterproof උනානම් මම මෙලහකටත් මේක අරගෙන :(
    අනිවා nokia ගහන පලවෙනි waterproof phone එක මම ගන්නවා ...
    nokia උනුත් කියනවා උන්ගේ මීලග lumia devicewaterproof කරනවා කියලා .......:love::love::love::love::love:




    මොකද්ද බං ඔච්චරටම වතුරට බය උඹ මාලු අල්ලන එකෙක්ද?